Help needed from Japanese bike Riders
මගෙ ගාව තියෙන්නේ 120චසි ජේඩ් (jade 120chasis) එකක්... දැන් අවුරුද්දකට වඩා පැද්දා....
මම ලඟදි බයික් එක මාරු කරන්න කියල ඉන්නේ.... kawasaki KLX 250 එකක් මාරු කරන්න අවා... තව අතට මට ගානාක් දෙන්න වෙනවා... ගොඩක් අය කියනවා kawasaki KLX ලංකාවේ d-tracker, Xr වගෙ නෙමෙයි, market අඩුයි කියලා.. තව spare parts එහෙම හෙන ගනන් කියලා...
kawasaki KLX එක ගැන කට්ටිය මොකද හිතන්නේ... ???

klx wala spare parts godak ganan da?