කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අපි බලද්දි කෙල්ලත් බලනවනම් ....එයගෙ හිතෙ අදහසක් තියෙනව අපි ගැන, නමුත් මෙක හැම කෙල්ලටම පොදු නැ සමහරු අපිව රවට්ටන්නත් එහෙම රගපනවා.....

    මගෙ නම් අදහස හැගිම් වලට ඉඩ නොදි....යලුවෙනකන් මොලෙන් ගෙම ගැහුවනම් හරි.....


    කොහොම උනත් සුභ පැතුම්.....
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,371
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    ඇස් දෙක දිහා බලන් ඉන්දල ලඟට ගිහින් කියපල්ලා.. නංගි මං ඔයාගේ නහය දිහා බැලුවේ.. එක මාර ස්වීට්.. ඔයා හිතුවේ මම ඔයාගේ ඇස් දිහා බැලුව කියලද? අය්යෝ පව් ඔයා... ලිඳේ පනින්න හොඳේ.. කියපං

    :lol::lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,660
    3,262
    113
    කෙල්ලෝ උබලගෙන් යාලුවෙන්න අහපු සීන් නැද්ද බන්,මට එහෙම සීන් තියෙනවා :P

    :eek:
    මෙන්න ලොකු ලයින් දෙනවා..:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපි බලද්දි කෙල්ලත් බලනවනම් ....එයගෙ හිතෙ අදහසක් තියෙනව අපි ගැන, නමුත් මෙක හැම කෙල්ලටම පොදු නැ සමහරු අපිව රවට්ටන්නත් එහෙම රගපනවා.....

    මගෙ නම් අදහස හැගිම් වලට ඉඩ නොදි....යලුවෙනකන් මොලෙන් ගෙම ගැහුවනම් හරි.....


    කොහොම උනත් සුභ පැතුම්.....

    :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    rage-comics-rage-comics-girls-y-u-travel-in-packs.png


    :rofl::rofl::rofl:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    කෙල්ලෝ උබලගෙන් යාලුවෙන්න අහපු සීන් නැද්ද බන්,මට එහෙම සීන් තියෙනවා :P

    කියාන්කො මචෝ කතාව???:eek:
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    වැලි ගොව්වා;12330348 said:
    අඩේ මරු අයිඩියාස් ටික.ට්‍රයි කොරලා බලන්න ඕනේ..:D:D...+

    eeta kalin lidak hoyala thiayahan:rolleyes:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මම:-

    කන්න වගේ බලන්නේ නැ..
    එකී බැලුවොත් බලන් ඉන්නවා.
    ඊටපස්සේ එයා අහක බැලුවත් අයෙත්මගේ දිහා බලනකන් එය දිහාම බලන් ඉන්නවා.
    එය මගේ දිහා බලනකන් ඉදල, එකිටම පෙන්න අහක බලන් ඉන්නවා..
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් ඔය ක්‍රමය හරි හැබෑයි ඔහොම සෙට් වෙන කෙල්ලෝ සිරා ලව් කරන්නේ නැ. :no: ඔය විදියටම වෙන කොල්ලෙක් නම්බර් එක දුන්නොත් ඌත් එක්කත් සෙට් වෙනවා.:angry: ඔය ජාතියේ කෙල්ලෝ ඕන තරම් සෙට් වෙලා තියෙනවා ;) නමුත් සිරා ලව් කරපු කෙල්ලෝ දෙන්නයි හම්බුනේ... :yes: