මේක කස්ටියටම වැදගත් කියල හිතනවා..Twitter කියන්නේ අපිට ගොඩක් ප්‍රයෝජනවත් සයිට් එකක් නේ.අපිට වෙලාවකට ගොඩක් followersලා ඕන වෙනවා.(මිනිජෝබ්ස් කරද්දී,ට්රැෆික් ගේන්නේ ගද්දි එහෙම) එක නිසා මට හිතුන මේ thread එක දාන්න, අපිට කරන්න තියෙන්නේ මෙකයි ,කෙනෙක් තමන්ගේ ලින්ක් එක මතන දානවා.පස්සේ තව කෙනෙක් එයාව follow කරනවා.එක මේ thread එකේ දැම්මම මුල් කෙනාට පුළුවන් තමාව follow කරපු එක්කෙනාව follow කරන්න.සහයෝගෙන් වැඩේ කරමු.ඊට පස්සේ පස්සේ යාලුවොන්ව අපිව ෆොල්ලෝ කිරීම සහ අපට ඔවුන් ෆොලොව් කිරීමට හැකිවෙනවා..ඔන්න මගේ twitterඑකේ url එක දැම්ම.මව follow කරන්න මාත් follow කරන්නම්..
click here to follow me
අදහස් සහ බුම්ප් එකක් දමා යන්න.
ජය-ශ්‍රී!
click here to follow me

අදහස් සහ බුම්ප් එකක් දමා යන්න.

ජය-ශ්‍රී!



