ලෝකේ වටිනාම WEBSITE එක

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    ලෝකේ වටිනාම WEBSITE එක

    අද මං ඔයාලට දෙන්න යන්නේ, මං දන්න, ඒවගේම මං ගොඩක් ඉගෙන ගත්ත tutorials web site එකක්.:) ආයි නෑ බොක්කටම වදින්න කියල දෙනවා. මුල ඉදල සරලව කියල දෙන නිසා ඕනෑම කෙනක්ට වටිනවා.ඉක්මනට තේරුම් ගන්න පුළුවන්, මං ජාවා ඔක්කොම ලෙසටම ඉගෙන්න ගන්නේ site ඔය එකෙන්

    මේ තියන්නේ මාතෘකා කීපයක් :

    ............. ............ තව ගොඩක් තියනවා ඔයාල ගිහිල්ලම බලන්න.වැඩි කතා ඕන නෑ,
    මෙන්න ලින්ක් එක http://thenewboston.org/tutorials.php :D මං සුබපතනවා ඔයාල හැමෝටම !!!


    රේප් නැති උනත් අඩු තරමේ එකක් බම්ප් වත් දීල යන්න වෙන කෙනකුට ඉගෙන්න ගන්න හරි,මීට කලින් මේක ගැන ඔයාල දන්නවනම් අනේ සාමවෙන්න ඔන්න . . .
    :yes::yes::yes:


    *** මේ මගේ අලුත් නූලක්, පිස්සෝ වගේ සල්ලි හොයන ඔයාලට මගෙන් තල්ලුවක් මෙතන කොටන්න

    ලෝකේ වටිනා මිනිසක් සහ පාඩම් මාලාවක් 1000+ : http://www.elakiri.com/forum/showthread.php?t=1380477
     
    Last edited:

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    අඩෝ මම මුගෙන් තමයි ජාවා ඉගන ගත්තෙ මුනම් පට්ට!!:cool::yes: