ඔන්න එහෙනම් මේ සතියේ පලවෙනි පටි රෝල් එක හොදේ අද රාජ සබාව
මෙතනින් බාගන්න කට්ටියම
පුල් කොලිටි එක මෙතනින් බාගන්න මේක පොඩ්ඩක් ලොකුයි හැබැයි පට්ට කොලිටි හොදේ
මේ උඹ පොර නොවී මට කියල අහවල් එක කරගන්නේ නැතිව යූ ටියුබ් එක දානවද පුතේ...

ඔන්න එහෙනම් මේ සතියේ පලවෙනි පටි රෝල් එක හොදේ අද රාජ සබාව
මෙතනින් බාගන්න කට්ටියම
පුල් කොලිටි එක මෙතනින් බාගන්න මේක පොඩ්ඩක් ලොකුයි හැබැයි පට්ට කොලිටි හොදේ

ෆුල් කොලිටි ගත්ත![]()

මේ උඹ පොර නොවී මට කියල අහවල් එක කරගන්නේ නැතිව යූ ටියුබ් එක දානවද පුතේ...![]()

එහෙනම් ඉතින් දෙය්යනේ කියල බඩ පැලෙන්න හිනා වෙන්න අද රෑට දෙන්නම් පාන්දර පටි රෝල්![]()

අය්යෝ ඕව මොනවද සහෝ? මට විහිලු හොදට දිරවනවා. කට්ටිය ජෝක් එකටනේ කියන්නේ කමක් නෑ.

ඔන්න එහෙනම් මේ සතියේ පලවෙනි පටි රෝල් එක හොදේ අද රාජ සබාව
මෙතනින් බාගන්න කට්ටියම
පුල් කොලිටි එක මෙතනින් බාගන්න මේක පොඩ්ඩක් ලොකුයි හැබැයි පට්ට කොලිටි හොදේ

ඔන්න ෆුල් කොලිටි එක ගත්තා යාළුවා,ස්තුති,අදත් රෙප් දෙන්න බැලු අර සුපුරුදු පණිවිඩය දිස් වෙනවා![]()
පුල් කොලිටි එක හොදයි හැබැයි ඉතින් පොඩ්ඩක් ලොකුයි ඒකයි මම දෙකම දැම්මේ.යූ ටියුබ් දීපල්ලෝ.......... තාම ගෙදර ගියේ නැතෙයි...........

onna magenuth 2k rep++ ela wadak math record karapuwa tikak athi, time thibboth dannam. Are Mare Old ewwa nadda net eka nathi ewwa,??

අරේ මරේ තියෙනවනම් මටත් ඕනා![]()
මන් ගාව තියනවා ඔක්කොම වගේ බාගන්න ලින්ක් එකක් දෙන්නම් මේකෙන් ගනින් මාත් ඔකෙන් බැවේ තව ටිකක් තියනවා පස්සේ දාන්නම්