pati roll පටි රෝල් mega thread

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

මේ උඹ පොර නොවී මට කියල අහවල් එක කරගන්නේ නැතිව යූ ටියුබ් එක දානවද පුතේ... :angry::angry::angry::angry:
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අය්යෝ ඕව මොනවද සහෝ? මට විහිලු හොදට දිරවනවා. කට්ටිය ජෝක් එකටනේ කියන්නේ කමක් නෑ :lol::rofl::rofl:.


    Thumbs-up-icon.png


    :):):):)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara


    ඔන්න ෆුල් කොලිටි එක ගත්තා යාළුවා,ස්තුති,අදත් රෙප් දෙන්න බැලු අර සුපුරුදු පණිවිඩය දිස් වෙනවා:(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔන්න ෆුල් කොලිටි එක ගත්තා යාළුවා,ස්තුති,අදත් රෙප් දෙන්න බැලු අර සුපුරුදු පණිවිඩය දිස් වෙනවා:(

    අවුලක් නෑ පුළුවන් වෙලාවක දීල යන්න :) පුල් කොලිටි එක හොදයි හැබැයි ඉතින් පොඩ්ඩක් ලොකුයි ඒකයි මම දෙකම දැම්මේ.
     
    • Like
    Reactions: janakaparakkuwa

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    onna magenuth 2k rep++ ela wadak math record karapuwa tikak athi, time thibboth dannam. Are Mare Old ewwa nadda net eka nathi ewwa,??
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අද රෑට පෙන්නනම් මම උඹලට කොහොමද පටි රෝල් කර ගන්නේ කියල :yes::D:P
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    අරේ මරේ තියෙනවනම් මටත් ඕනා :D:yes:

    මන් ගාව තියනවා ඔක්කොම වගේ බාගන්න ලින්ක් එකක් දෙන්නම් මේකෙන් ගනින් මාත් ඔකෙන් බැවේ තව ටිකක් තියනවා පස්සේ දාන්නම්
     
    • Like
    Reactions: navodwickra