pati roll පටි රෝල් mega thread

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් නෙමෙයි බන් එදා අර මූ ආවෙ නැති දවසේ... බට් නෝ රිප්ලයි... අනිවා මූ හැක් වෙලා... නංගි එහෙම ඉන්නව දන්නෑ හොදින්... මම මේ සහෝදරකමට අහන්නෙ ඉතින්... :baffled::baffled::baffled::baffled:

    අනේ පව් නංගිට මොනා උනාද දන්නේ නෑ :(
    එදා මන නැඟී එක්ක ලන්ච් එකට යන්න හිටියේ :cool:
    කොහෙද අර ගොරකය මැරිලා නෑනේ :(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගේ අනතුරු ඇඟවීමෙන් පසුව උඹලගේ නවෝද අයිය පලාගොස් ඇත :cool:

    නවෝද් අයියා..... අපෙ අයියා..:love::love::love:
    නවෝද් අයියා..... අපෙ අයියා..:P:P:P
    නවෝද් අයියා..... අපෙ අයියා..;););)

    නවෝද් අයියා..... ගොරක අයියා.. :baffled::baffled::baffled:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ත්‍රෙඩ් එක කාල නේ කට්ටිය,ත්‍රෙඩ් එකට අධාල විහිළු පමණක් කරන්න කට්ටියම වග බලා ගත්තානම් තමා හොඳ,(තව දුරටත් මේක ලස්සනට ගෙනියන්න කැමති අය පමණක් මගේ අවවාදය පිලිගන්න...)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ත්‍රෙඩ් එක කාල නේ කට්ටිය,ත්‍රෙඩ් එකට අධාල විහිළු පමණක් කරන්න කට්ටියම වග බලා ගත්තානම් තමා හොඳ,(තව දුරටත් මේක ලස්සනට ගෙනියන්න කැමති අය පමණක් මගේ අවවාදය පිලිගන්න...)

    අය්යෝ ඕව මොනවද සහෝ? මට විහිලු හොදට දිරවනවා. කට්ටිය ජෝක් එකටනේ කියන්නේ කමක් නෑ :lol::rofl::rofl:. අඩෝ ICE COLD හිටපන් උඹව මම ඔහේ ඉන්න මුස්ලිම් බුවෙක්ට කියල උස්සල දානවා ඔටුවෝ සුද්ද කර කර ඉන්න :growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අය්යෝ ඕව මොනවද සහෝ? මට විහිලු හොදට දිරවනවා. කට්ටිය ජෝක් එකටනේ කියන්නේ කමක් නෑ :lol::rofl::rofl:. අඩෝ ICE COLD හිටපන් උඹව මම ඔහේ ඉන්න මුස්ලිම් බුවෙක්ට කියල උස්සල දානවා ඔටුවෝ සුද්ද කර කර ඉන්න :growl:

    පල පල ජිල්බුවා යන්න :angry:
    කෝ යකෝ අද පටි රෝල්? :growl:
    බොට අදත් සති අන්තේද? :frown:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පල පල ජිල්බුවා යන්න :angry:
    කෝ යකෝ අද පටි රෝල්? :growl:
    බොට අදත් සති අන්තේද? :frown:

    පටි රෝල් මම ඔක්කොටම PM කරා උඹට කරේ නෑ මොකද උඹට මම කැමති නැති හින්ද :lol::lol::rofl::rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පටි රෝල් මම ඔක්කොටම PM කරා උඹට කරේ නෑ මොකද උඹට මම කැමති නැති හින්ද :lol::lol::rofl::rofl:

    තෑන්ක්ස් නවෝද් PM එකට..:yes::yes: ඕකට දෙන්න එපා;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :shocked:

    අනේ උඹ හොඳ එකානේ මටත් එවපන්කෝ :sorry:

    අහල බලපන් අනික් උන්ගෙන් සෙට් එකටම අද උදේ හම්බ වෙලා උඹට තමා හම්බ වෙලා නැත්තේ :P:P