HYBRID !

Best Choice ???

  • Total voters
    171

aruna47

Well-known member
  • mama nam civc HYBRID ekak use karanne tama sati 2i aragena Insight ekata wada thel karanawa adui tikak

    insight එකේ තමයි හොදටම තෙල් කරන්නේ. මොකද එකේ run එක අනුව තමයි depend වෙන්නේ. 80ට හෝ ඊට වැඩියෙන් එකගනට තියාගෙන යනවා නම් තමයි හොදටම තෙල් කරන්නේ :yes::yes:
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    අනේ මන්දා බන් මම නම් පාවිච්චි කරන්නේ LC3 එකක් පෙට්රෝල් නම් අවුලක් නැතිව කරනවා. ඕවා battery case තියනවා හැබැයි එකපාරට එන්නේ නෙහ. honda එක තමයි හොදම. එකේ electric දුවන්නේ speed එකට. prius එක නම් chater මොකද 50 වැඩිය ගිය ගමන් පෙට්රෝල් 6-7km 1ltr කරන්නේ. good looking honda එක නම්.

    "එකේ electric දුවන්නේ speed එකට"

    machan meka poddak pahadili karapanko ?????
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    battery gana talk eka nisa kiyanna hithune. Insight & prius eke thiyenne Ni-Mh battery pack ekak. mewata 500 cycle life ekak thiyenawa. (a kiyanne 100% charge then discharge to 0% kaloth 500 warayak puluwan.)

    50% discharge rate eken nam 1500 cycles wage puluwan.

    vehicle eka duwana widiha anuwa thama battery eka. man hithanne oka 5 year puluwan wei. ita passe degrade wenawa danenawa. a kiyanne mileage eka adu wenawa.
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    me deke thiyana lokuma wenaskam 2 tama prius 2nd gen eka 1.5 and insight eka 1.3.
    anika thama batry case ekak awoth toyota eka mukuth karanda ba... but hybrid case ekak awat honda eka normal car ekak wage duwanda puluwan engine eken witharak unt eka hadagannakan. ekanam tikak wasi. 2nd gen ekata wada inshigt eka lassanai. eth ithin 1.3. prius eke options wadi machn. arakata wada interior ehema quality. man use karanne 3rd gen prius ekak
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    me deke thiyana lokuma wenaskam 2 tama prius 2nd gen eka 1.5 and insight eka 1.3.
    anika thama batry case ekak awoth toyota eka mukuth karanda ba... but hybrid case ekak awat honda eka normal car ekak wage duwanda puluwan engine eken witharak unt eka hadagannakan. ekanam tikak wasi. 2nd gen ekata wada inshigt eka lassanai. eth ithin 1.3. prius eke options wadi machn. arakata wada interior ehema quality. man use karanne 3rd gen prius ekak

    3rd gen prius eke fuel kohomada ban?????
     
    aruna47

    Well-known member
  • "එකේ electric දුවන්නේ speed එකට"

    machan meka poddak pahadili karapanko ?????

    මේකයි prius එකේ 1.5 ඒ උනාට 50kmph ගියොත් petrol 6-7km කරන්නේ මොකද 1500cc petrol engine එකක් තියන්නේ . එත් honda insight එක 1.3 එකේ battery support කරන්නේ speed එකට. ඒ කියන්නේ ඔයා 60kmph speed එකනම යනවා කියමුකෝ එතකොට හොදට වැඩ. honda එකේ 50kmph speed යන්න ඕනි කියල දෙයක් නැහැ. ඔයා ස්පීඩ් එක 10kmph ගියත් 100kmph ගියත් තෙල් වැඩ කරනවා එකයි prius & insight එකෙයි වෙනස :yes::yes::yes:
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    මේකයි prius එකේ 1.5 ඒ උනාට 50kmph ගියොත් petrol 6-7km කරන්නේ මොකද 1500cc petrol engine එකක් තියන්නේ . එත් honda insight එක 1.3 එකේ battery support කරන්නේ speed එකට. ඒ කියන්නේ ඔයා 60kmph speed එකනම යනවා කියමුකෝ එතකොට හොදට වැඩ. honda එකේ 50kmph speed යන්න ඕනි කියල දෙයක් නැහැ. ඔයා ස්පීඩ් එක 10kmph ගියත් 100kmph ගියත් තෙල් වැඩ කරනවා එකයි prius & insight එකෙයි වෙනස :yes::yes::yes:

    ehema balan yanakota Insight eka thamai apita hari yanne.. :yes::yes::yes::yes:
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    3rd gen prius eke fuel kohomada ban?????

    city limits 16-18 thamai machn.
    outstation 25-27 kmpl

    drive karana widiyata thama thel karanne..
    piliwelata accelate karoth godak wasi.
    adiyata pagagenama giyoth itin nikan car ekak wage thama..1 ltr walin 40 50 karanawa kiyanne surangana katha machn ....... e unata man dala thiyana ganan aniwa karanawa. mokada man owa ganan hadala balapuwa... car eke computer eken calculate wena ekath mekata godak samanai.. points ganak tama wenas wenne
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    city limits 16-18 thamai machn.
    outstation 25-27 kmpl

    drive karana widiyata thama thel karanne..
    piliwelata accelate karoth godak wasi.
    adiyata pagagenama giyoth itin nikan car ekak wage thama..1 ltr walin 40 50 karanawa kiyanne surangana katha machn ....... e unata man dala thiyana ganan aniwa karanawa. mokada man owa ganan hadala balapuwa... car eke computer eken calculate wena ekath mekata godak samanai.. points ganak tama wenas wenne

    machan oka 1800cc neda? 80kmph giyoth petrol karanawa adui da ????
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    මේකයි prius එකේ 1.5 ඒ උනාට 50kmph ගියොත් petrol 6-7km කරන්නේ මොකද 1500cc petrol engine එකක් තියන්නේ . එත් honda insight එක 1.3 එකේ battery support කරන්නේ speed එකට. ඒ කියන්නේ ඔයා 60kmph speed එකනම යනවා කියමුකෝ එතකොට හොදට වැඩ. honda එකේ 50kmph speed යන්න ඕනි කියල දෙයක් නැහැ. ඔයා ස්පීඩ් එක 10kmph ගියත් 100kmph ගියත් තෙල් වැඩ කරනවා එකයි prius & insight එකෙයි වෙනස :yes::yes::yes:

    mehemai. insight eka gananm danna man attatama. but prius eke 100 ta giya kiyamuko. speed eka awata passe accelator eka speed eka maintain karanna ona ganata witharak thiyagattama thanikara duwanne batry eken eka charge wenakan
     
    aruna47

    Well-known member
  • city limits 16-18 thamai machn.
    outstation 25-27 kmpl

    drive karana widiyata thama thel karanne..
    piliwelata accelate karoth godak wasi.
    adiyata pagagenama giyoth itin nikan car ekak wage thama..1 ltr walin 40 50 karanawa kiyanne surangana katha machn ....... e unata man dala thiyana ganan aniwa karanawa. mokada man owa ganan hadala balapuwa... car eke computer eken calculate wena ekath mekata godak samanai.. points ganak tama wenas wenne

    ඉතින් බන් city නෙම out ඔෆ් city 27km යන්න පුළුවන් උනාට වැඩක් නැහැ. මොකද 50kmph තමයි ඒ ගානට. පෙට්රෝල් වැඩ කරන්න ගත්ත ගමන්. 6-7km 1ltr යන්න පුළුවන.40ක් කරනවා බජාජ් threewheel නම් :rofl::rofl:
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    machan oka 1800cc neda? 80kmph giyoth petrol karanawa adui da ????

    ane na machn... normaly ona wahaneka 1.5 walata wada 1.8 hodata petrol karanawa. alion eketh ehemai. man godak welawata matale polonnaru yanawa. itin gihin eddi 1 ltr walata aduma 25k karanawa. speed eka godak welawata 90-100. mehemai car eka pickup karaddi tikak adiyata paganawane. ethakota petrol karanne 9k 10k withara. etapasse apeed ekata awama hodata petrol karanawa. ithin average eka hoda ganak enawa. 1 km wage duwala liter ekata karana gana kawadawat hoyanda ba. 80kmh tiyagena km 10k wage gihin balanna. ethakota petrol 30k wath karanwa. man me kiyanne thanithala paraka. kadu wala neme
     
    aruna47

    Well-known member
  • mehemai. insight eka gananm danna man attatama. but prius eke 100 ta giya kiyamuko. speed eka awata passe accelator eka speed eka maintain karanna ona ganata witharak thiyagattama thanikara duwanne batry eken eka charge wenakan

    මචන් කොහොමද බන් ලංකාවේ 100kmph ස්පීඩ් එකටම තියන්ගෙන යන්න පුළුවන්. highway විතරයි. අනික් පාරවල් වල 100kmph එකට ගියොත් උබට දඩ කොළ තියයි ඇති තරම්. අනික prius එක ඔය කියන තරම් සුන්දර නැහැ. මගේ යාලුවක් ගාව තියනවා එකක් 2011 එකක්. ඌ කියන්නේ 50kmph speed වැඩිය ගිය ගමන් පෙට්රෝල් වැඩ කරන්නේ. ඉතින් බන් insight එකේ ඔය සීන් එක නැහැ.:yes::yes:
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    ඉතින් බන් city නෙම out ඔෆ් city 27km යන්න පුළුවන් උනාට වැඩක් නැහැ. මොකද 50kmph තමයි ඒ ගානට. පෙට්රෝල් වැඩ කරන්න ගත්ත ගමන්. 6-7km 1ltr යන්න පුළුවන.40ක් කරනවා බජාජ් threewheel නම් :rofl::rofl:

    6 - 7 1 ltr ekakin yanna kawda ban hybrid ekak ganne:rolleyes:
    uba oka kohomada test kare....
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    මචන් කොහොමද බන් ලංකාවේ 100kmph ස්පීඩ් එකටම තියන්ගෙන යන්න පුළුවන්. highway විතරයි. අනික් පාරවල් වල 100kmph එකට ගියොත් උබට දඩ කොළ තියයි ඇති තරම්. අනික prius එක ඔය කියන තරම් සුන්දර නැහැ. මගේ යාලුවක් ගාව තියනවා එකක් 2011 එකක්. ඌ කියන්නේ 50kmph speed වැඩිය ගිය ගමන් පෙට්රෝල් වැඩ කරන්නේ. ඉතින් බන් insight එකේ ඔය සීන් එක නැහැ.:yes::yes:

    mama kiwe example ekak machn.:D
    50 ta wadi speed ekaka ekama widiyata gyama oka batrya thiyanakan yanne battry eken. ube yaluwata kiyapan highway eke yana welawaka poddak trip B eka refresh karala 50ta uda ganakadi cruise control dala meter eka read karanda kiyapan tika durak gyama
     
    aruna47

    Well-known member
  • 6 - 7 1 ltr ekakin yanna kawda ban hybrid ekak ganne:rolleyes:
    uba oka kohomada test kare....

    මේකයි 1500cc engine එකක් තියන car එකක් වැඩිම කරන්නේ 6-7km City limit , ඉතින් prius එකේ තියන්නේ 1500cc battery එකන් වැඩ කරන්න 50kmph වඩා අඩුවෙන් යන්න ඕනි. එහම නැති නම් පෙට්රෝල් වැඩ කරන්න ගන්නවා මම දන්නා විදිහට. ඉතින් battery එකන් වැඩ කරනකොට උබ කියන ගාන යන්න පුළුවන් 20km 1ltr battery . එත් පෙට්රෝල් කවදාවත් එහෙම යන්න බැහැ මචන්. මගේ ගාව allion 260 1500cc එකක් තියනවා එකෙත් වැඩිම කරන්නේ තෙල් 7-8 city limit , 1800cc මමත් අහලා තියනවා හොදට වැඩ කරනවා කියල. එත් පාවිච්චි කරනකම් විස්වාස කරන්න බෙහ. මේකත් ගන්න කොට කිව්වේ 12km කරනවා කියල.:lol: