mama nam civc HYBRID ekak use karanne tama sati 2i aragena Insight ekata wada thel karanawa adui tikak
insight එකේ තමයි හොදටම තෙල් කරන්නේ. මොකද එකේ run එක අනුව තමයි depend වෙන්නේ. 80ට හෝ ඊට වැඩියෙන් එකගනට තියාගෙන යනවා නම් තමයි හොදටම තෙල් කරන්නේ

mama nam civc HYBRID ekak use karanne tama sati 2i aragena Insight ekata wada thel karanawa adui tikak

අනේ මන්දා බන් මම නම් පාවිච්චි කරන්නේ LC3 එකක් පෙට්රෝල් නම් අවුලක් නැතිව කරනවා. ඕවා battery case තියනවා හැබැයි එකපාරට එන්නේ නෙහ. honda එක තමයි හොදම. එකේ electric දුවන්නේ speed එකට. prius එක නම් chater මොකද 50 වැඩිය ගිය ගමන් පෙට්රෝල් 6-7km 1ltr කරන්නේ. good looking honda එක නම්.
me deke thiyana lokuma wenaskam 2 tama prius 2nd gen eka 1.5 and insight eka 1.3.
anika thama batry case ekak awoth toyota eka mukuth karanda ba... but hybrid case ekak awat honda eka normal car ekak wage duwanda puluwan engine eken witharak unt eka hadagannakan. ekanam tikak wasi. 2nd gen ekata wada inshigt eka lassanai. eth ithin 1.3. prius eke options wadi machn. arakata wada interior ehema quality. man use karanne 3rd gen prius ekak
"එකේ electric දුවන්නේ speed එකට"
machan meka poddak pahadili karapanko ?????

මේකයි prius එකේ 1.5 ඒ උනාට 50kmph ගියොත් petrol 6-7km කරන්නේ මොකද 1500cc petrol engine එකක් තියන්නේ . එත් honda insight එක 1.3 එකේ battery support කරන්නේ speed එකට. ඒ කියන්නේ ඔයා 60kmph speed එකනම යනවා කියමුකෝ එතකොට හොදට වැඩ. honda එකේ 50kmph speed යන්න ඕනි කියල දෙයක් නැහැ. ඔයා ස්පීඩ් එක 10kmph ගියත් 100kmph ගියත් තෙල් වැඩ කරනවා එකයි prius & insight එකෙයි වෙනස![]()

3rd gen prius eke fuel kohomada ban?????
city limits 16-18 thamai machn.
outstation 25-27 kmpl
drive karana widiyata thama thel karanne..
piliwelata accelate karoth godak wasi.
adiyata pagagenama giyoth itin nikan car ekak wage thama..1 ltr walin 40 50 karanawa kiyanne surangana katha machn ....... e unata man dala thiyana ganan aniwa karanawa. mokada man owa ganan hadala balapuwa... car eke computer eken calculate wena ekath mekata godak samanai.. points ganak tama wenas wenne

machan oka 1800cc neda? 80kmph giyoth petrol karanawa adui da ????
mehemai. insight eka gananm danna man attatama. but prius eke 100 ta giya kiyamuko. speed eka awata passe accelator eka speed eka maintain karanna ona ganata witharak thiyagattama thanikara duwanne batry eken eka charge wenakan

ඉතින් බන් city නෙම out ඔෆ් city 27km යන්න පුළුවන් උනාට වැඩක් නැහැ. මොකද 50kmph තමයි ඒ ගානට. පෙට්රෝල් වැඩ කරන්න ගත්ත ගමන්. 6-7km 1ltr යන්න පුළුවන.40ක් කරනවා බජාජ් threewheel නම්![]()

මචන් කොහොමද බන් ලංකාවේ 100kmph ස්පීඩ් එකටම තියන්ගෙන යන්න පුළුවන්. highway විතරයි. අනික් පාරවල් වල 100kmph එකට ගියොත් උබට දඩ කොළ තියයි ඇති තරම්. අනික prius එක ඔය කියන තරම් සුන්දර නැහැ. මගේ යාලුවක් ගාව තියනවා එකක් 2011 එකක්. ඌ කියන්නේ 50kmph speed වැඩිය ගිය ගමන් පෙට්රෝල් වැඩ කරන්නේ. ඉතින් බන් insight එකේ ඔය සීන් එක නැහැ.![]()

6 - 7 1 ltr ekakin yanna kawda ban hybrid ekak ganne
uba oka kohomada test kare....

6 - 7 1 ltr ekakin yanna kawda ban hybrid ekak ganne
uba oka kohomada test kare....