මචන්ලා.... මට දැනගන්න ඕනේ. පිළියන්දල, කොට්ටාව, මහරගම අවටින් ඉඩමක් විකුණන තැනක් ගැන. හොද එකක් වෙන්න ඕනේ. high level road එකට ලග නම් එල. prchZ 10 - 12 ක් විතර බලන්නේ. අනේ උබලා දන්නවනම් මට PM පාරක් දාපල්ලා.....
machan me web ekata gihin balapan. LANKAPROPERTYWEB.COM,PRIMELAND ,THARUNAYA.COM