cool ebay gadgets..

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    අර මම කියන ජාතියෙ ඒව නැද්ද බන් ඔය බේ එකේ


    http://www.ebay.com/itm/Mens-Leathe...2-/270882013018?pt=Wallet&hash=item3f11d37f5a


    38-6.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Eke Redi Pati alin Mokadda Seen Ekak Thiyenawa :sorry:
    පැටියා;12354610 said:
    බබා කොටුවෙ බලන්න. 600ක් විතර වෙයි. :yes:
    කොටුවෙන් අර ගත් එකක් තමයි තියෙන්නෙ
    කියන්න සතුටුයි ඒක මාස 3නක්වත් භාවිතා කරන්න නුපුළුවන් උනා
    තව පොඩ්ඩෙන් මල සීන් එකක් වෙන්නෙ ඒක නිසා
    ඒ නිසා මේකෙන් බැලුවෙ
    හොද එකක් ගෙන්න ගන්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Eke Redi Pati alin Mokadda Seen Ekak Thiyenawa :sorry:

    කොටුවෙන් අර ගත් එකක් තමයි තියෙන්නෙ
    කියන්න සතුටුයි ඒක මාස 3නක්වත් භාවිතා කරන්න නුපුළුවන් උනා
    තව පොඩ්ඩෙන් මල සීන් එකක් වෙන්නෙ ඒක නිසා
    ඒ නිසා මේකෙන් බැලුවෙ
    හොද එකක් ගෙන්න ගන්න

    මාර සීන් එක. බබා මේ වගේ එකක් සෙට් වෙයිද?
    http://www.ebay.com/itm/PURPLE-LEAT...?pt=Wallet&hash=item5ae3b9413a#ht_3948wt_1037
    3000ක් වගේ වියදම් කරලා වැඩක් තියනවද බං බිස්නස් කාඩ් හෝල්ඩර් එකකට? :nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පැටියා;12354666 said:
    මාර සීන් එක. බබා මේ වගේ එකක් සෙට් වෙයිද?
    http://www.ebay.com/itm/PURPLE-LEAT...?pt=Wallet&hash=item5ae3b9413a#ht_3948wt_1037
    3000ක් වගේ වියදම් කරලා වැඩක් තියනවද බං බිස්නස් කාඩ් හෝල්ඩර් එකකට? :nerd:
    බ්ස්නස් කාඩ් විතරද
    බැංකු කාඩ්
    අයිඩී කාඩ්
    ක්ලාස් කාඩ්
    ස්විමින්ග් කාඩ්
    තව දේවල්ද තිබේ
    ඒව ඕන එවා
    නැවෙන්නෙ නැති වෙන්න ලස්සනට තියාගන්න ඔනේ පිළිවෙළට
    පැටියා;12354720 said:

    මේව හරි යන්නෙ නෑ බොල
    අර කලින් දාපු දෙවනි එක පාර
    මේ දවස් වල කිසිම පසුම්බියක් නැතුව දාගෙන යන්නෙ අවශ්‍ය කරන දේවල් ඒකයි

    අරක කන්ෆම් කරගත්තා
     
    Status
    Not open for further replies.