cool ebay gadgets..

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අර මම කියන ජාතියෙ ඒව නැද්ද බන් ඔය බේ එකේ
    ​


    http://www.ebay.com/itm/Mens-Leathe...2-/270882013018?pt=Wallet&hash=item3f11d37f5a


    38-6.jpg
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    Eke Redi Pati alin Mokadda Seen Ekak Thiyenawa :sorry:
    පැටියා;12354610 said:
    බබා කොටුවෙ බලන්න. 600ක් විතර වෙයි. :yes:
    කොටුවෙන් අර ගත් එකක් තමයි තියෙන්නෙ
    කියන්න සතුටුයි ඒක මාස 3නක්වත් භාවිතා කරන්න නුපුළුවන් උනා
    තව පොඩ්ඩෙන් මල සීන් එකක් වෙන්නෙ ඒක නිසා
    ඒ නිසා මේකෙන් බැලුවෙ
    හොද එකක් ගෙන්න ගන්න
    ​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Eke Redi Pati alin Mokadda Seen Ekak Thiyenawa :sorry:

    කොටුවෙන් අර ගත් එකක් තමයි තියෙන්නෙ
    කියන්න සතුටුයි ඒක මාස 3නක්වත් භාවිතා කරන්න නුපුළුවන් උනා
    තව පොඩ්ඩෙන් මල සීන් එකක් වෙන්නෙ ඒක නිසා
    ඒ නිසා මේකෙන් බැලුවෙ
    හොද එකක් ගෙන්න ගන්න
    ​

    මාර සීන් එක. බබා මේ වගේ එකක් සෙට් වෙයිද?
    http://www.ebay.com/itm/PURPLE-LEAT...?pt=Wallet&hash=item5ae3b9413a#ht_3948wt_1037
    3000ක් වගේ වියදම් කරලා වැඩක් තියනවද බං බිස්නස් කාඩ් හෝල්ඩර් එකකට? :nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    පැටියා;12354666 said:
    මාර සීන් එක. බබා මේ වගේ එකක් සෙට් වෙයිද?
    http://www.ebay.com/itm/PURPLE-LEAT...?pt=Wallet&hash=item5ae3b9413a#ht_3948wt_1037
    3000ක් වගේ වියදම් කරලා වැඩක් තියනවද බං බිස්නස් කාඩ් හෝල්ඩර් එකකට? :nerd:
    බ්ස්නස් කාඩ් විතරද
    බැංකු කාඩ්
    අයිඩී කාඩ්
    ක්ලාස් කාඩ්
    ස්විමින්ග් කාඩ්
    තව දේවල්ද තිබේ
    ඒව ඕන එවා
    නැවෙන්නෙ නැති වෙන්න ලස්සනට තියාගන්න ඔනේ පිළිවෙළට
    ​
    පැටියා;12354720 said:

    මේව හරි යන්නෙ නෑ බොල
    අර කලින් දාපු දෙවනි එක පාර
    මේ දවස් වල කිසිම පසුම්බියක් නැතුව දාගෙන යන්නෙ අවශ්‍ය කරන දේවල් ඒකයි

    අරක කන්ෆම් කරගත්තා
    ​
     
    Status
    Not open for further replies.