Huawei හා ZTE ඩොංගල් Unlock කරමු
මුලින්ම මේ සයිට් එකට යන්න.
http://www.mapmyplace.com/calc/zte.php
මෙතන ඔයාගෙ ඩොංගල් එකේ IMEI නම්බර් එක දෙන්න.
ඊලගට Get NCK කියන එක ක්ලික් කරන්න.
දැන් වැඩේ ගොඩ ඇති..
මේක මෙහෙමයි කරන්නේ..
http://bb5.at/huawei.php?imei=මෙනත ඔයාගෙ IMEI නම්බර් එක දෙන්න
උදා:
http://bb5.at/huawei.php?imei=357963013357194
දැන් ENTER යතුර ඔබන්න.වැඩේ ගොඩ..
බම්ප් එකක්වත් දාලා යන්න.