.....හොද හෝටලයකින් කමුද ......
මෙන්න මේවගේ හෝටලයකින් කෑවම තමා හොද හෝටලයකින් කෑව කියන්නේ

.හැබැයි ඉතින් කන්න පණපිටින් ගියොත් තමා 

මෙතනින් තමා ගමන පටන් ගන්නේ
දැන් මේ පොඩි පාර දිගේ එල්ලිලා යන්න ඕනේ කොහොමද වැඩේ

පේනවනේ වැටුනොත් සුනේ සුන් 

පේනවනේ කට්ටියට යට ඉදන් එනවා
දැන් තමා අමාරුම කොටස පටන්ගන්නේ
කලින් පෙන්නපු දන්වැල අල්ලාගෙන මේකේ තියෙන හිල් වලට කකුල තිය තිය උඩට නගින්න ඕනේ

ඊට පස්සේ ගමන නම් මාරු කන්නද උඩට යන්න තියෙන්නේ

අප්පෝ ඇති යන්නතං ආවා කොයි දැන් මේ හෝටලේ කන්නද උද පට්ට පොට් එක නේද

වැඩේ බලලා නිකන් ඉන්න එපා හොදේ දීලම යන්නකෝ 

Nice post btw 