.....හොද හෝටලයකින් කමුද ......

Tharixxx

Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    .....හොද හෝටලයකින් කමුද ......

    මෙන්න මේවගේ හෝටලයකින් කෑවම තමා හොද හෝටලයකින් කෑව කියන්නේ:yes::yes::yes::yes:.හැබැයි ඉතින් කන්න පණපිටින් ගියොත් තමා :confused::confused::confused:

    :love:
    :love: :love:
    :love:


    මෙතනින් තමා ගමන පටන් ගන්නේ

    start-of-the-trail.jpg



    දැන් මේ පොඩි පාර දිගේ එල්ලිලා යන්න ඕනේ කොහොමද වැඩේ :confused::sorry::confused::sorry::confused:

    follow-the-path.jpg



    :shocked:පේනවනේ වැටුනොත් සුනේ සුන් :shocked::shocked:

    Be-sure-to-hold-on.jpg








    Keep-an-eye.jpg



    පේනවනේ කට්ටියට යට ඉදන් එනවා

    going-the-opposite-way.jpg



    දැන් තමා අමාරුම කොටස පටන්ගන්නේ

    just-up-a-few-steps.jpg




    කලින් පෙන්නපු දන්වැල අල්ලාගෙන මේකේ තියෙන හිල් වලට කකුල තිය තිය උඩට නගින්න ඕනේ :sorry::sorry::sorry:

    put-your-toes-in-the-holes.jpg



    ඊට පස්සේ ගමන නම් මාරු කන්නද උඩට යන්න තියෙන්නේ ;););)

    few-more-steps-to-go.jpg


    අප්පෝ ඇති යන්නතං ආවා කොයි දැන් මේ හෝටලේ කන්නද උද පට්ට පොට් එක නේද :P :P :P :P
    Finally-in-sight.jpg



    :love::love::love::love:වැඩේ බලලා නිකන් ඉන්න එපා හොදේ දීලම යන්නකෝ :love::love::love::love:
     
    • Like
    Reactions: adult.junior