මේක නම් මම ගොඩක් හිතලා ගත්ත තීරණයක්...............
ආදරේ නිසා කෙලෝ ගත්තා ගොඩ එන්න බැරි වෙන්න.
සමාජයේ උන් කෙලෙව්වා ජීවිතේ එපා වෙන්න.......
කලකිරීමක් විතරයි තියෙන්නේ දැන්..........
මම ආයෙත් එළකිරි එයිද දන්නේ නැහැ... ෆේස් බුකියට යයිද දන්නෙත් නැහැ......
මම ආවේ මගේ යාලුවෝ ටිකට ගුඩි බායි කියන්න.....
මල් බබා උබව නම් හම්බෙනවා නේ අව්ලක් නැහැ,
ෆයර් ඩ්රැගා... මචෝ මම ගියා......
ෆයර් අයි.... උබව දැක්කෙත් නැහැ හුග කාලෙකින් බායි හොදේ!!!
ෆයර් ඒන්ජල්... ඔන්න රිසාල්ට් එනවලු... මොනා කරත් හොදට ඉගෙන ගන්න,පරිස්සමෙන් ඉන්න....
මිස්ටර් ටෘත්.... කොල්ලෝ මම ගියා එහෙනම් Angel is all yours

සයු අක්කේ.... ඔයාගෙන් නම් සමහර විට මට උදව්වක් ඔනේ වෙයි ඒ ගැන පස්සේ බලමු
හොද තෙරෙඩ් එකක් මගේ වැඩ පැත්තකින් තියලා ඇවිත් මම මේක බැලුවේ

බුදු සරණයි