|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    මේක නම් මම ගොඩක් හිතලා ගත්ත තීරණයක්...............
    ආදරේ නිසා කෙලෝ ගත්තා ගොඩ එන්න බැරි වෙන්න.
    සමාජයේ උන් කෙලෙව්වා ජීවිතේ එපා වෙන්න.......
    කලකිරීමක් විතරයි තියෙන්නේ දැන්..........

    මම ආයෙත් එළකිරි එයිද දන්නේ නැහැ... ෆේස් බුකියට යයිද දන්නෙත් නැහැ......

    මම ආවේ මගේ යාලුවෝ ටිකට ගුඩි බායි කියන්න.....

    මල් බබා උබව නම් හම්බෙනවා ‍නේ අව්ලක් නැහැ,
    ෆයර් ඩ්‍රැගා... මචෝ මම ගියා......
    ෆයර් අයි.... උබව දැක්කෙත් නැහැ හුග කාලෙකින් බායි හොදේ!!!
    ෆයර් ඒන්ජල්... ඔන්න රිසාල්ට් එනවලු... මොනා කරත් හොදට ඉගෙන ගන්න,පරිස්සමෙන් ඉන්න....
    මිස්ටර් ටෘත්.... කොල්ලෝ මම ගියා ‍එහෙනම් Angel is all yours ;);)
    ස‍යු අක්කේ.... ඔයාගෙන් නම් සමහර විට මට උදව්වක් ඔනේ වෙයි ඒ ගැන පස්සේ බලමු

    හොද තෙරෙඩ් එකක් මගේ වැඩ පැත්තකින් තියලා ඇවිත් මම මේක බැලුවේ
    බුදු සරණයි​
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    moko machand siddiya?
    henama kala kirimakin wage. :oo:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    -සිංහයා-;12373195 said:
    වුනේ මෙච්චරයි මචන් මම රුවිටිච්ච එක විතරයි.....පොඩ්ඩක් කල්පනා කරන්න කරන හැම ආදරයක්ම බොහෙම කෙටි කලයෙකින් වෙනස් වෙනවා...සල්ලි නිසා ගොඩක් වෙලාවට ආදරය වෙනස් වෙනවා...........මම දන්න විදිහට...හරියටම අදරය කරන කෙනෙක් හොය ගන්න මම හැම වතාවකම උත්සහ ගත්තා......,,,, එකත් එකටම මේ අදරය මට තෙරුම ගන්න බැරි ප්‍රශනයක් තියනවා...මම දන්නෑ උඹලා මොකද හිතන්නේ.......................................දැන් මට වයස් අවුරුදු 26 ක්..................පළමු වෙනි අදරය තිබිබේ අවුරුදු 16 විතර.......අවුරුදු 10 ගිහිලලත් ආදරය තෙරුම ගන්න බැහැ......................

    ආදරය කියන්න මොක්කද........උඹලාට අදරය දැනේනේ කොහොමද?........................
    adaraya kiyanne mekai kiyala kiyanna ba bang.
    ekai goda denek adare waradawa watahaganne.
    goda denek waradda ganneth adare kiyanne mekai kiyala therum ganna bari unahama.
    kawada hari adare hariyatama winda dawasatai eka therenne.
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මේක නම් මම ගොඩක් හිතලා ගත්ත තීරණයක්...............
    ආදරේ නිසා කෙලෝ ගත්තා ගොඩ එන්න බැරි වෙන්න.
    සමාජයේ උන් කෙලෙව්වා ජීවිතේ එපා වෙන්න.......
    කලකිරීමක් විතරයි තියෙන්නේ දැන්..........

    මම ආයෙත් එළකිරි එයිද දන්නේ නැහැ... ෆේස් බුකියට යයිද දන්නෙත් නැහැ......

    මම ආවේ මගේ යාලුවෝ ටිකට ගුඩි බායි කියන්න.....

    මල් බබා උබව නම් හම්බෙනවා ‍නේ අව්ලක් නැහැ,
    ෆයර් ඩ්‍රැගා... මචෝ මම ගියා......
    ෆයර් අයි.... උබව දැක්කෙත් නැහැ හුග කාලෙකින් බායි හොදේ!!!
    ෆයර් ඒන්ජල්... ඔන්න රිසාල්ට් එනවලු... මොනා කරත් හොදට ඉගෙන ගන්න,පරිස්සමෙන් ඉන්න....
    මිස්ටර් ටෘත්.... කොල්ලෝ මම ගියා ‍එහෙනම් Angel is all yours ;);)
    ස‍යු අක්කේ.... ඔයාගෙන් නම් සමහර විට මට උදව්වක් ඔනේ වෙයි ඒ ගැන පස්සේ බලමු

    හොද තෙරෙඩ් එකක් මගේ වැඩ පැත්තකින් තියලා ඇවිත් මම මේක බැලුවේ
    බුදු සරණයි​

    ai brother me eka parama..
    moko une???
    :oo::oo::oo::oo:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ටික වෙලාවක් යනකන් අපි දෙන්නම මුකුත් කතා කලෙ නැ
    එක ටික වෙලාවක් උනට කෝච්චියෙදි අපි දෙන්නා හමුවුන තැන ඉදන් හැම දෙම මට මැවිලා පෙනුනා.
    එයයි මඉ කතා කරකර ගිය හැටි,හින උන හැටි මට මතක් උන.
    මට එය ඉන්න තත්වෙගැන හෙනම දුකක් ආව.
    :(

    ටික වෙලවක් එහෙම කල්පන කරපු මම තිරනය කල එයට උදව් කරන්න.
    හිතට හයිය අරන් මන් හා කිව්ව.
    එ වෙලවෙ එයගෙ ඇස් සතුටෙන් දිලිසුන හැටි මට තම මතකයි.
    එ ඇස් දෙක මට මැරෙනකන් අමතක වෙන එකක් නැ.
    :love:

    හැබැයි මන් දැනන් හිටියා මේ කරන දේ නිසා මට අමරු කාලයක් උදා වෙනවා කියලා.
    හැබැයි මන් හිතුවෙ නෑ එවෙලෙ හා කියපු එකෙන් මගෙ ජිවිතෙම වෙනස් වේවි කියලා.
    :sorry:

    උඹට හිතෙන්නේ නැද්ද එ කෙල්ලත් උඹට කැමති කියලා...
    ඒ කියන්නේ උඹට ආදරෙයි කියලා...
    උඹ මොකාද වගේ නොකියා ඉන්න නිසා කෙල්ල ඔහොම කිව්ව වෙන්න බැරිද...???
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    picture.php

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    -සිංහයා-;12373195 said:
    වුනේ මෙච්චරයි මචන් මම රුවිටිච්ච එක විතරයි.....පොඩ්ඩක් කල්පනා කරන්න කරන හැම ආදරයක්ම බොහෙම කෙටි කලයෙකින් වෙනස් වෙනවා...සල්ලි නිසා ගොඩක් වෙලාවට ආදරය වෙනස් වෙනවා...........මම දන්න විදිහට...හරියටම අදරය කරන කෙනෙක් හොය ගන්න මම හැම වතාවකම උත්සහ ගත්තා......,,,, එකත් එකටම මේ අදරය මට තෙරුම ගන්න බැරි ප්‍රශනයක් තියනවා...මම දන්නෑ උඹලා මොකද හිතන්නේ.......................................දැන් මට වයස් අවුරුදු 26 ක්..................පළමු වෙනි අදරය තිබිබේ අවුරුදු 16 විතර.......අවුරුදු 10 ගිහිලලත් ආදරය තෙරුම ගන්න බැහැ......................

    ආදරය කියන්න මොක්කද........උඹලාට අදරය දැනේනේ කොහොමද?........................

    ආදරය කියන දේ එක එක්කෙනාට දැනෙන්නේ එක එක විදියට මචං...
    මට හිතෙන හැටියට නම් උඹට තමා කෙල්ලෙක්ගේ අවංක ආදරයක් හම්බෙලා නෑ...
    :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    picture.php

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මේක නම් මම ගොඩක් හිතලා ගත්ත තීරණයක්...............
    ආදරේ නිසා කෙලෝ ගත්තා ගොඩ එන්න බැරි වෙන්න.
    සමාජයේ උන් කෙලෙව්වා ජීවිතේ එපා වෙන්න.......
    කලකිරීමක් විතරයි තියෙන්නේ දැන්..........

    මම ආයෙත් එළකිරි එයිද දන්නේ නැහැ... ෆේස් බුකියට යයිද දන්නෙත් නැහැ......

    මම ආවේ මගේ යාලුවෝ ටිකට ගුඩි බායි කියන්න.....

    මල් බබා උබව නම් හම්බෙනවා ‍නේ අව්ලක් නැහැ,
    ෆයර් ඩ්‍රැගා... මචෝ මම ගියා......
    ෆයර් අයි.... උබව දැක්කෙත් නැහැ හුග කාලෙකින් බායි හොදේ!!!
    ෆයර් ඒන්ජල්... ඔන්න රිසාල්ට් එනවලු... මොනා කරත් හොදට ඉගෙන ගන්න,පරිස්සමෙන් ඉන්න....
    මිස්ටර් ටෘත්.... කොල්ලෝ මම ගියා ‍එහෙනම් Angel is all yours ;);)
    ස‍යු අක්කේ.... ඔයාගෙන් නම් සමහර විට මට උදව්වක් ඔනේ වෙයි ඒ ගැන පස්සේ බලමු

    හොද තෙරෙඩ් එකක් මගේ වැඩ පැත්තකින් තියලා ඇවිත් මම මේක බැලුවේ
    බුදු සරණයි​

    මොකෝ මචං මේ...
    ඕනම කෙනෙක්ට බොක්කෙන් Help කරන උඹට අද ප්‍රශ්ණයක් වගේ...
    කැමතිනම් කියපං...
    උදව්වක් කරන්න බැරි උනත් අහගෙන ඉන්නව මචං...
    ප්‍රශ්ණෙකදි ඒක කාට හරි කියන එකත් හිතට සහනයක් වෙනවා...

    ආදර ප්‍රශ්ණයක් නිසා යාළුවෝ සහ තමන්ගේ සුපුරුදු ජීවිතේ වෙනස් කරන්න එපා මචං...
    කෙල්ලෝ දාලා ගියත් යාළුවෝ උඹව කවදාවත් දාලා යන්නේ නෑ...

    picture.php

    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    thameera rathnayake ෆේස් බුකියෙන් හොයපිය උබට තේරෙයි.....
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    වැඩ්ඩා;12373414 said:
    thameera rathnayake ෆේස් බුකියෙන් හොයපිය උබට තේරෙයි.....

    මොකද බං උඹ එපා එකටයි ඕන එකට්යි හැම එකට පනින්නේ...
    දැන් උඹද තමීර...???
    නෑ නේ....
    :frown: :frown: :frown: :frown: :frown:

    කට වහගෙන හිටුකො මැදට පනින්නේ නැතුව...
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මට හිතෙන්නෙ අපේ ඔෆිස් එකේ ප්‍රධාන කළමණාකරුගෙ දුව
    මට................................අනේ මන්ද මේක ඉස්සරහට හෙන ඇණයක් වෙයි
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මොකද බං උඹ එපා එකටයි ඕන එකට්යි හැම එකට පනින්නේ...
    දැන් උඹද තමීර...???
    නෑ නේ....
    :frown: :frown: :frown: :frown: :frown:

    කට වහගෙන හිටුකො මැදට පනින්නේ නැතුව...
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

    modayek :angry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට හිතෙන්නෙ අපේ ඔෆිස් එකේ ප්‍රධාන කළමණාකරුගෙ දුව
    මට................................අනේ මන්ද මේක ඉස්සරහට හෙන ඇණයක් වෙයි
    ko ube love strory eka?
     
    Status
    Not open for further replies.