War Crimes Of Sri Lankan Soldiers

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    aheta kadulu enawa machan..:sorry: api monawada mea virayan wenuwen kare.. godak Thanks machan..


    You have given out too much Reputation in the last 24 hours, try again later.
    aniwa rep dennam passe..
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    එලකිරි ත්‍රෙඩ් එකක් බන්..ඒත්....
    මචන්ලා මේක සිංහලෙන් විතරයි තියෙන්නෙ...ලන්කාවෙ අයට විතරයි තේරෙන්නෙ..
    එලකිරි එකේ කාටහරි පුලුවන්නම් මේකෙ අදාල දේවල් කඩ්ඩෙන් ලියල සුද්දට පුක ඉරෙන වදනක් දෙන්න..
    අන්න එහම කරානම් අපිට පුලුවන් මේක FB,Email වගේ එව්ව හරහා මුලු ලෝකෙටම ප්‍රචාරය ක්අරන්න...
    අපි ලන්කාවෙ ඉදගෙන විතරක් මෙව්ව ගැන උදම් ඇනුවට වැඩක් නෑ...පිටරට එන්ගෙ හිතට වදින්න මෙව්ව කරානම් ගොඩ..
    මම හිතන්නෙ EK එකේ ෆට්ට වැඩ්ඩො ඉන්නවා..ඒක නිසා පුලුවන්නම් මචන් මෙකෙ තියෙන එව්ව දාල කඩ්ඩෙන් හදහන්..එතකොට අපිට මෙව්වා වෙන වෙන තැන් වලත් ශෙයාර් කරල ලංකාවෙ හමුදාව කල මෙහෙවර ලෝකෙට කියන්න පුලුවන්...


    ow meka ture... Ape set eka ekathu wela meka Translate karanna ko.. pls
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ow meka ture... Ape set eka ekathu wela meka Translate karanna ko.. pls
    ඔව් ඒක නම් ඇත්ත එහෙම පුළුවන් කෙනෙක් ඉන්නව නම් ඇත්තටම වටිනවා වෙන කෙනෙක් මේක කරනව නම්
    තව පින්තූර උනත් දෙන්නම් හොයලා ඕන තරම් තියෙනවා
    :yes::yes:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Iraj ගෙ THIRUDA sing කරන Chinmayi එයාගෙ Twitter page එකේ tweet කරල තියනව මෙහෙම...



    https://twitter.com/Chinmayi/status/82084820636798976

    මට තියන ර්‍පශ්නෙ ඇයි අපි තවත් මේ අයගෙ සිංදු අහන්නෙ කියල. Iraj වත් එයාට තේරුම් කරල දුන්නනම් හොදයි Tamil Diaspora එකට කඩේ නොයා ඉන්න කියල.



    ape unta lejja nea ban,... kalakanni..
     

    n80elakiri

    Member
    Nov 26, 2010
    24
    0
    0
    නඩුත් හාමුදුරුවොන්ගේ,බඩුත් හාමුදුරුවොන්ගේ !!!!
    ඔබාමා අංකල් හා අමෙරිකාවට කඩේ යන මානව හිමිකම් කාරයොන්ට හෙණම ගහපිය !!!!!
    :angry::angry::angry::angry::frown::frown::frown::frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නඩුත් හාමුදුරුවොන්ගේ,බඩුත් හාමුදුරුවොන්ගේ !!!!
    ඔබාමා අංකල් හා අමෙරිකාවට කඩේ යන මානව හිමිකම් කාරයොන්ට හෙණම ගහපිය !!!!!
    :angry::angry::angry::angry::frown::frown::frown::frown:

    thank you , one of the best posts i have seen in this year.

    GOOD JOB SAHOOOO

    Nice work machn keep it up..Gd wrk..

    maxxa machan,
    rep+++
    ඇත්තටම මේකත රිප්ලයි කරපු ඔබලාට තෑන්ක්ස්
    පුළුවන් නම් මේක ශෙයා කරන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ත්‍රෙඩ් එකක් දැම්මොත් ඉතින් සුපිරිම තමා මචං..
    මේ වගේ දේවල් දානවට උඹට ගොඩක් පිං...
    අදමයි මේ පිංතූර ටිකත් දැක්කේ.. මචං පිංතූර ටික සේව් පාරක් දාගත්තා... ප්‍රශ්නයක් වෙයිද...?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ ත්‍රෙඩ් එකක් දැම්මොත් ඉතින් සුපිරිම තමා මචං..
    මේ වගේ දේවල් දානවට උඹට ගොඩක් පිං...
    අදමයි මේ පිංතූර ටිකත් දැක්කේ.. මචං පිංතූර ටික සේව් පාරක් දාගත්තා... ප්‍රශ්නයක් වෙයිද...?
    11.gif
    පුළුවන් තරම් ශෙයා කරන්න මේ ලිපිය
    ඔබේ ෆේස්බුක් සහ වෙනත් අඩවි ඔස්සේ