•ï¡÷¡ï•( A Blind Kitty Jack )•ï¡÷¡ï•
මේ පුස් පැටියා දෑස් නොමැතිව ඉපදුනි.
නමුත් ඌ ඒ ගැන නොසිතා සාමාන්‍යය පුසෙකු සේ ජිවත් වන අතර ඌ ලෝකය හොයා යන අතර මිනිසුන් සමග සෙල්ලම් කරන අතර ඌ උගේ අම්මා සමගද සෙල්ලම් කරයි.
මේක දැක්කම අපිත් අපේ අඩුපාඩු ගැන නොසිතා තිබෙන දෙයින් සැහැයිමකට පත් වී තිබෙන දෙය නැතහොත් ලැබී ඇති දෙය උතුම්ම දෙය කියා සිතල ජිවත් වීමයි වඩා වටින්නේ
+ +රේප් හෝ BUMP එකක් දමා යන්න