๑۩۞۩๑ Blind Kitty ๑۩۞۩๑

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    •ï¡÷¡ï•( A Blind Kitty Jack )•ï¡÷¡ï•

    මේ පුස් පැටියා දෑස් නොමැතිව ඉපදුනි.:( :(නමුත් ඌ ඒ ගැන නොසිතා සාමාන්‍යය පුසෙකු සේ ජිවත් වන අතර ඌ ලෝකය හොයා යන අතර මිනිසුන් සමග සෙල්ලම් කරන අතර ඌ උගේ අම්මා සමගද සෙල්ලම් කරයි.


    blindkittyjack04.jpg



    blindkittyjack01.jpg



    blindkittyjack02.jpg



    blindkittyjack03.jpg



    blindkittyjack05.jpg



    blindkittyjack06.jpg


    blindkittyjack07.jpg



    blindkittyjack08.jpg



    blindkittyjack09.jpg



    blindkittyjack10.jpg



    blindkittyjack11.jpg



    blindkittyjack12.jpg



    blindkittyjack13.jpg



    මේක දැක්කම අපිත් අපේ අඩුපාඩු ගැන නොසිතා තිබෙන දෙයින් සැහැයිමකට පත් වී තිබෙන දෙය නැතහොත් ලැබී ඇති දෙය උතුම්ම දෙය කියා සිතල ජිවත් වීමයි වඩා වටින්නේ


    + +රේප් හෝ BUMP එකක් දමා යන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මී ලස්සන පූසෙක් නේ
    හදාගන්න දෙනව නම් මම බාරගන්න කැමතී
    මට වඩා තව එක්කෙනෙක් පැනලම ගනී
     
    • Like
    Reactions: jds2012