විකුනනවා... ලාබයි ලාබයි....

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
විකුනනවා... ලාබයි ලාබයි....

smf048.jpg


*********************************************
*********************************************
තවත් Domain සෙට් එකක් අඩුවට දෙන්න යන්නෙ.
එකක් ඩොලර් 1 ක් විතරයි. 1$
ගෙවන්න ඕනෙ PayPal වලින්

.info Domain 5 ක් තියෙනවා. කවුරුහරි 3$ දීල ඔක්කොම ගන්න.


AtoZ Talk - Aඅකුරෙ ඉදන් Z වෙනකන් ඕනෙ මගුලක් ගැන ලියන්න = 1$
Blogger Tips - බ්ලොගර් වැඩ ගැන ලියන්න = 1$
Link-Investigation - රිෆරල් ලින්ක් දාල විස්තර දාන්න පට්ට 0.50$
Love Dreamz - ආදරය ගැන ලියන්න මරු 0.50$
Social Tricks - FB,Youtube,Google Plus ගැන ලියන්න මරු 1$
DomainCodes.info Can't sell

ඔක්කොම ගත්තොත් මේ ඔක්කොම 3$ වලට දෙනවා. පාඩු පිට විකුනන්නෙ Sites, Blogs කරන්න වෙලාවක් නැති හින්දා. මම Degree එකක් කරන්න යන්නෙ ඒකයි. :dull:
GoDaddy Domains.

New Folder = Verified Domain Seller :rofl:

කස්ටිය බම්ප් වලින් සහය වන්න. ;)

 

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
ඩොමේන් Hijack කරන අයට කියන්නෙ. මේ Domain ටිකට එහෙම කරන්න බෑ.. :P
DNS Records - None :lol:
All Domains are Locked :rofl:
 
Last edited: