කියන්න බලන්න මල් අයියේ කාරණේ....
ම්..සාමන්‍යයෙන් මම තරහ වෙන එක්කෙනෙක් නම් නෙවෙයි...
ලොකු පූසි නම් ඔන්න ආයෙමත් පැටව් දාන්න ඉන්නේ...
ඕනද තව එක්කෙනෙක් ඔයාට..
මෙවර නම් නැට්ට තියෙන එකක් ඔනේ
බකට් එකත් ලෑස්ති පිට තියෙන්නෙ



අනේ මන්ද කියන්න හිත දෙන්නෙ නෑ අප්ප
මේක ප්‍රසිද්ධ වැඩී රහසින් අහන්නම්






මොන පූවොදලොකු පූසි නම් ඔන්න ආයෙමත් පැටව් දාන්න ඉන්නේ...
ඕනද තව එක්කෙනෙක් ඔයාට..

නැට්ට තියෙන එවුන් හිටියොත් අනිව එකෙක් දෙන්නම්....
ඔන්න එහෙනම් sure හොඳේ....
මොකක්ද අප්පේ ඒ තරම් ප්‍රසිධියේ කියන්නම හිත දෙන්නෙ නැති කාරණේ...
![]()
මොන පූවොද![]()



ඔව් මම නෙවෙ අනික් අය තමා කියන්නේ ඕවා![]()







ඔයාගෙ පොඩිම නංගි ගේමක් අදින එකක් නෑ නේ
එහෙනම් ශුවර් ඔන්න හොදේ
නැට්ට තියෙන එකක් ඔනේ
Eka Watina Deyak Naga Ehema KIyanne Be












අනිත් අය කියන්නේ ඔයා
Truth අයියාටනේ..
එයා එහෙම බොරු කියන එක්කෙනෙක් නම් නෙවෙයි මං හිතන්නේ...



ශුවර් ශුවර්....
අනිවා නැට්ට තියෙන පූස් පැටියව මම ඔයාටම කියල වෙන් කරලා තියන්නම්කෝ..
නෑ නෑ අපේ නගා එහෙම අවුලක් දාන එකක් නෑ..
මේ...එකෙක් ඇතිද???
ඕනෙ නම් කියන්න තව දෙන්නෙක් විතරම තියන්නම්..


ඔව් උට තමාඅනිත් අය කියන්නේ ඔයා
Truth අයියාටනේ..
එයා එහෙම බොරු කියන එක්කෙනෙක් නම් නෙවෙයි මං හිතන්නේ...

කව්ද ඩෝ පැනිjaya wewa.
sameera pani mame huuuu
hoda wade paniya mawa kapanna awa![]()

