|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කියන්න බලන්න මල් අයියේ කාරණේ....:confused::confused::confused:
    ම්..සාමන්‍යයෙන් මම තරහ වෙන එක්කෙනෙක් නම් නෙවෙයි...
    :no::no::no:
    අනේ මන්ද කියන්න හිත දෙන්නෙ නෑ අප්ප
    මේක ප්‍රසිද්ධ වැඩී රහසින් අහන්නම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලොකු පූසි නම් ඔන්න ආයෙමත් පැටව් දාන්න ඉන්නේ...
    ඕනද තව එක්කෙනෙක් ඔයාට..
    :):):):):)
    මෙවර නම් නැට්ට තියෙන එකක් ඔනේ
    බකට් එකත් ලෑස්ති පිට තියෙන්නෙ
    :P
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මෙවර නම් නැට්ට තියෙන එකක් ඔනේ
    බකට් එකත් ලෑස්ති පිට තියෙන්නෙ
    :P

    නැට්ට තියෙන එවුන් හිටියොත් අනිව එකෙක් දෙන්නම්....
    ඔන්න එහෙනම් sure හොඳේ....
    :D:D:D:D

    අනේ මන්ද කියන්න හිත දෙන්නෙ නෑ අප්ප
    මේක ප්‍රසිද්ධ වැඩී රහසින් අහන්නම්

    මොකක්ද අප්පේ ඒ තරම් ප්‍රසිධියේ කියන්නම හිත දෙන්නෙ නැති කාරණේ...
    :eek::eek::eek::eek:


    :oo::oo::oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නැට්ට තියෙන එවුන් හිටියොත් අනිව එකෙක් දෙන්නම්....
    ඔන්න එහෙනම් sure හොඳේ....
    :D:D:D
    මොකක්ද අප්පේ ඒ තරම් ප්‍රසිධියේ කියන්නම හිත දෙන්නෙ නැති කාරණේ...
    :eek::eek:
    :oo::oo::oo:
    ඔයාගෙ පොඩිම නංගි ගේමක් අදින එකක් නෑ නේ
    එහෙනම් ශුවර් ඔන්න හොදේ
    නැට්ට තියෙන එකක් ඔනේ

    Eka Watina Deyak Naga Ehema KIyanne Be
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මොන පූවොද :)

    අපේ ගෙදර ඉන්න පූවෝ තමා...
    :yes::yes::yes::yes:

    ඔව් මම නෙවෙ අනික් අය තමා කියන්නේ ඕවා :sorry:

    අනිත් අය කියන්නේ ඔයා
    Truth අයියාටනේ..
    :dull::dull::dull:
    එයා එහෙම බොරු කියන එක්කෙනෙක් නම් නෙවෙයි මං හිතන්නේ...
    :no::no::no::no:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ඔයාගෙ පොඩිම නංගි ගේමක් අදින එකක් නෑ නේ
    එහෙනම් ශුවර් ඔන්න හොදේ
    නැට්ට තියෙන එකක් ඔනේ

    Eka Watina Deyak Naga Ehema KIyanne Be

    ශුවර් ශුවර්....
    :yes::yes::yes:
    අනිවා නැට්ට තියෙන පූස් පැටියව මම ඔයාටම කියල වෙන් කරලා තියන්නම්කෝ..
    :cool::cool:
    නෑ නෑ අපේ නගා එහෙම අවුලක් දාන එකක් නෑ..
    :D:D


    මේ...එකෙක් ඇතිද???:):)
    ඕනෙ නම් කියන්න තව දෙන්නෙක් විතරම තියන්නම්..
    :rolleyes::rolleyes::rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අනිත් අය කියන්නේ ඔයා
    Truth අයියාටනේ..
    :dull::dull::dull:
    එයා එහෙම බොරු කියන එක්කෙනෙක් නම් නෙවෙයි මං හිතන්නේ...
    :no::no::no::no:

    jaya wewa.
    sameera pani mame huuuu
    hoda wade paniya mawa kapanna awa :lol::lol::lol:
     
    Mar 25, 2012
    11
    1
    0
    ශුවර් ශුවර්....
    :yes::yes::yes:
    අනිවා නැට්ට තියෙන පූස් පැටියව මම ඔයාටම කියල වෙන් කරලා තියන්නම්කෝ..
    :cool::cool:
    නෑ නෑ අපේ නගා එහෙම අවුලක් දාන එකක් නෑ..
    :D:D


    මේ...එකෙක් ඇතිද???:):)
    ඕනෙ නම් කියන්න තව දෙන්නෙක් විතරම තියන්නම්..
    :rolleyes::rolleyes::rolleyes:
    Thanks for the rep+ :):)
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අනිත් අය කියන්නේ ඔයා
    Truth අයියාටනේ..
    :dull::dull::dull:
    එයා එහෙම බොරු කියන එක්කෙනෙක් නම් නෙවෙයි මං හිතන්නේ...
    :no::no::no::no:
    ඔව් උට තමා :frown:
    jaya wewa.
    sameera pani mame huuuu
    hoda wade paniya mawa kapanna awa :lol::lol::lol:
    කව්ද ඩෝ පැනි:frown:
    මම අහින්සක පොඩි එකා:sorry:
     
    Status
    Not open for further replies.