1992.07.06
06.17am
weerakatiya
mithuna lagne
velavak thibunoth mageth balala dendoo.![]()
උඹට තාම අවුරුදු 19 යි නේ .දැන්ම මොන කසාදද?පොඩ්ඩක් විනෝදෙන් හිටපන් ඕව දැන්ම ඔලුවට දාගන්නේ නැතුව

1992.07.06
06.17am
weerakatiya
mithuna lagne
velavak thibunoth mageth balala dendoo.![]()

1991.06.05
08.27am
lagne mithuna![]()
mulin 3 balapan balawathda kiyala ita passe kendara balana kenek lagata ghihin balapan![]()




Ea kiyanne...![]()


7 මධ්‍යස්ථ වශයෙන් බලවත්.7 රාහු බැවින් කේන්දර ගලපා විවාහ වන්න.

7 වැන්න දුබල නම් විවාහ ජීවිතය එතරම් සාර්ථක නොවේ.රූමත් බිරිඳක් ලැබුනත් විවාහ ජීවිතයේ සතුට අඩුය.විවාහ කීපයක් සිදුවීමේ ඉඩ කඩ පවතී.
![]()
කමක් නෑ, රූමත් බිරිදක් ලැබෙනවනෙ..7 වැන්න දුබල නම් විවාහ ජීවිතය එතරම් සාර්ථක නොවේ.රූමත් බිරිඳක් ලැබුනත් විවාහ ජීවිතයේ සතුට අඩුය.විවාහ කීපයක් සිදුවීමේ ඉඩ කඩ පවතී.
![]()

කෙල්ලගෙ 8ටේ යු, නැ, ශනි තියෙන්නෙ... 8 ශනි ඉන්න එක අවුල් ද ?
දෙන්නගෙ නැකතඑක නම් අනිත් ඒව බලන්ඩත් ඕනි නෑ සුභයි කියනව නේද? එක්කෙනෙක් බලල සුභයි කිවා.. තව පොරක් බලල අසුභයි ලු..
ayyawa kalekata passe dakke

7 මධ්‍යස්ථ වශයෙන් බලවත්.7 රාහු බැවින් කේන්දර ගලපා විවාහ වන්න.

(kidding)

7 වැන්න ඉතාමත් දුර්වලයි.පලමු විවාහය අසාර්ථක විය හැක.ජන්මපත්ර ගලපා විවාහය සිදු කරගන්න.


තැන්ක්යූ මචන් 

මේක බලල කියපන්කො කොහොමද කියල පව්සි මචො...
![]()
1988.11.03
0345hrs

an pawusi mata oyage mail id 1ka evan nako.mata prasna vagayak kiyanava ahan na.now im so upset pls send me ur mail id



මේකේ හොරස්කෝප් චෙක් කරන එක නතර කරල තියෙන්නේ සහෝ.![]()



උඹට තාම අවුරුදු 19 යි නේ .දැන්ම මොන කසාදද?පොඩ්ඩක් විනෝදෙන් හිටපන් ඕව දැන්ම ඔලුවට දාගන්නේ නැතුව![]()






පැටියා;12379823 said:මගෙ 7 චාටර් නේ බං. මට කීපදෙනෙක්ම කියලා තියනවා.
89/01/25
පාන්දර 2.22
බලංගොඩදි ඉපදුනේ.
මේකෙ 2015න් පස්සෙ හොඳ වෙනවා කියලා කිවුවා බලපු කෙනෙක්. එහෙම වෙයිද? මොනාද හොඳ වෙන්නෙ?
උඹට වෙලාවක් තිබ්බොත් රිප්ලයි කරපං.![]()

බින්දු;12379816 said:ජීවත සහකාරියට කලින් මගේ අෆෙයාර් මාස 6කට වඩා නොපවතින හේතුව හොයා ගන්න ඕන![]()
