ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    1992.07.06
    06.17am
    weerakatiya
    mithuna lagne
    velavak thibunoth mageth balala dendoo.:D:D

    උඹට තාම අවුරුදු 19 යි නේ .දැන්ම මොන කසාදද?පොඩ්ඩක් විනෝදෙන් හිටපන් ඕව දැන්ම ඔලුවට දාගන්නේ නැතුව :lol:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    Ea kiyanne...:sorry:

    7 වැන්න දුබල නම් විවාහ ජීවිතය එතරම් සාර්ථක නොවේ.රූමත් බිරිඳක් ලැබුනත් විවාහ ජීවිතයේ සතුට අඩුය.විවාහ කීපයක් සිදුවීමේ ඉඩ කඩ පවතී.

    :confused::confused:
     
    • Like
    Reactions: pawusi

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    7 වැන්න දුබල නම් විවාහ ජීවිතය එතරම් සාර්ථක නොවේ.රූමත් බිරිඳක් ලැබුනත් විවාහ ජීවිතයේ සතුට අඩුය.විවාහ කීපයක් සිදුවීමේ ඉඩ කඩ පවතී.

    :confused::confused:
    :( කමක් නෑ, රූමත් බිරිදක් ලැබෙනවනෙ..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    7 වැන්න දුබල නම් විවාහ ජීවිතය එතරම් සාර්ථක නොවේ.රූමත් බිරිඳක් ලැබුනත් විවාහ ජීවිතයේ සතුට අඩුය.විවාහ කීපයක් සිදුවීමේ ඉඩ කඩ පවතී.

    :confused::confused:
    :cool:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කෙල්ලගෙ 8ටේ යු, නැ, ශනි තියෙන්නෙ... 8 ශනි ඉන්න එක අවුල් ද ?

    • දෙන්නගෙ නැකතඑක නම් අනිත් ඒව බලන්ඩත් ඕනි නෑ සුභයි කියනව නේද? එක්කෙනෙක් බලල සුභයි කිවා.. තව පොරක් බලල අසුභයි ලු.. :(


    • බලන්නේ නැතුව එකපාරටම කියන්ඩ බෑ.එක එක්කෙනා ඇනලයිසින් කරන ක්‍රම වෙනස්

      ayyawa kalekata passe dakke
      :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    7 මධ්‍යස්ථ වශයෙන් බලවත්.7 රාහු බැවින් කේන්දර ගලපා විවාහ වන්න.


    කිං කරිස්සති තාරකා පවුසි ලොක්කා :D:D (kidding)
    එල එල කීප් ඉට් අප්. :yes::yes:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    7 වැන්න ඉතාමත් දුර්වලයි.පලමු විවාහය අසාර්ථක විය හැක.ජන්මපත්‍ර ගලපා විවාහය සිදු කරගන්න.

    කෙලිය තාප්පෙටම :baffled::baffled::baffled: තැන්ක්යූ මචන් :yes::cool:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේක බලල කියපන්කො කොහොමද කියල පව්සි මචො...

    scaled.php



    1988.11.03
    0345hrs

    අපෝ මේ කේන්දරේට කුජ 7 කේන්දරයක් හම්බෙනව.ගෙඩි පිටින් ධන යෝගෙකුත් තියෙන්නේ.ටොප් ක්ලාස් විවාහ ජීවිතයක්.සුභ පැතුම්:D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජීවත සහකාරියට කලින් මගේ අෆෙයාර් මාස 6කට වඩා නොපවතින හේතුව හොයා ගන්න ඕන :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගෙ 7 චාටර් නේ බං. මට කීපදෙනෙක්ම කියලා තියනවා.
    89/01/25
    පාන්දර 2.22
    බලංගොඩදි ඉපදුනේ.

    මේකෙ 2015න් පස්සෙ හොඳ වෙනවා කියලා කිවුවා බලපු කෙනෙක්. එහෙම වෙයිද? මොනාද හොඳ වෙන්නෙ? :rofl:

    උඹට වෙලාවක් තිබ්බොත් රිප්ලයි කරපං. :)
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    පැටියා;12379823 said:
    මගෙ 7 චාටර් නේ බං. මට කීපදෙනෙක්ම කියලා තියනවා.
    89/01/25
    පාන්දර 2.22
    බලංගොඩදි ඉපදුනේ.

    මේකෙ 2015න් පස්සෙ හොඳ වෙනවා කියලා කිවුවා බලපු කෙනෙක්. එහෙම වෙයිද? මොනාද හොඳ වෙන්නෙ? :rofl:

    උඹට වෙලාවක් තිබ්බොත් රිප්ලයි කරපං. :)

    එළකිරි කෑල්ලක්වත් සෙට්වෙනවද දන්නෑ :D
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බින්දු;12379816 said:
    ජීවත සහකාරියට කලින් මගේ අෆෙයාර් මාස 6කට වඩා නොපවතින හේතුව හොයා ගන්න ඕන :D

    සිකුරා පාප පීඩා වෙලා ඇති.:(