ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Sri lanka ve inna unta thamai okkoma mansgatha wikara tiyenne :P
    එහෙම මනස්ගාතයකුත් තියෙච්චාවේ නැත්තම් ඒකෙත් කිසි ගතියක් නෑනේ:P
    මචං මේක මගේ දල සටහන මට පොඩ්ඩක් විස්තර ටිකක් කියපන්කෝ රැකියාව විවාහය අනාගතය ගැන පීලීස් :(
    horos.jpg
    විස්තර නැති ඕකට කොහොමද බන් පලාපල කියන්නේ.? need birth date , time ,place
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපෝ මේ කේන්දරේට කුජ 7 කේන්දරයක් හම්බෙනව.ගෙඩි පිටින් ධන යෝගෙකුත් තියෙන්නේ.ටොප් ක්ලාස් විවාහ ජීවිතයක්.සුභ පැතුම්:D


    තැන්ක්ස් බන්....අනේ මන්ද බන්... ගෙදරින්නම් හොදටම කොක්ක බන්... මේ ටිකෙ ෆුල් සෙන්ටි මෙන්ටල් වෙලා තියෙන්නෙ. වැලේ වැල් නෑ...
    :baffled:
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගමයා;12380079 said:
    තැන්ක්ස් මචන් දැන් යාලුවෙලා ඉන්න කෙල්ලගේ ගෙදරින් අවුල් මචන් එයා වෙන කොල්ලෙකුට බන්දලා දෙන්න ගිහින් වස බීලා අමාරැ වුනා බන්.එ ප්‍රශ්න හින්දම දාලා යන්න හැදුවෙ බන් එත් මේ ප්‍රශ්න හින්දා මොකුත් කිව්වේ නෑ මට බයයි බන් .එත් තාමත් එයාගේ ගෙදර අය එච්චර කැමත්තක් නෑ සමහර විට මේක අපි දෙන්නගේ තනි කැමත්තකින් කරන විවාහයක් වෙයි තැන්ක්ස් මචන් උදව්වට.

    කසාදෙ සිද්ද වෙන්නේ උඹේ ලව් එකද නැද්ද කියන එක මම බලන්නේ නෑ.කොහෙන් ගියත් මොන කෙල්ල බැන්දත් උඹට සිද්ද වෙන්නේ ඉතා හොඳ පවුල් ජීවිතයක්.ඒක ස්තිරයි.ඒකාන්තයි.නිවාරණයි. :rolleyes:
    තව ටිකක් පැහැදිලිව කියපන් මචන්
    මට හරියට තේරුනේ නෑ

    Thanks...
    ලිපිය කියෝපන් ලිපිය කියෝපන්.ඒකේ විස්තර කරල ඇති.:rolleyes:


    පැටියා;12380093 said:
    එහෙමනම් දන්නෙ නෑ :no:
    මේක තමයි කේන්දරේ

    1q0kn6.jpg

    ඔව් ඉතින් ඕකේ 7 ඉන්නේ ගුරු වෘෂභෙ නේ.වෘෂ්භෙට ගුරු සතුරුයි.7 වැන්නාදිපතිය ඉන්නේ 2.

    අපේ ග්‍රහයෝ නීච, සතුරු වෙන්නේ ඇයි කියහන්?පෙර කරපු කරුම තමා ඉතින්.මොකෝ ඕකට කොරන්නේ??? :rofl:
    .කේන්දර බලල ගලපල මැරි කරපන්.එතකොට දෝෂ අඩුවෙනව;)
     
    • Like
    Reactions: පැටියා

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    අනේ මන්ද බන්... ගෙදරින්නම් හොදටම කොක්ක බන්... මේ ටිකෙ ෆුල් සෙන්ටි මෙන්ටල් වෙලා තියෙන්නෙ. වැලේ වැල් නෑ...
    :baffled:

    ඉවසන් හිටපන් ඉතින්.හැමදාම සැප ලැබෙන්නෙත් නෑ.හැම දාම දුක ලැබෙන්නෙත් නෑ.:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් ඉතින් ඕකේ 7 ඉන්නේ ගුරු වෘෂභෙ නේ.වෘෂ්භෙට ගුරු සතුරුයි.7 වැන්නාදිපතිය ඉන්නේ 2.

    අපේ ග්‍රහයෝ නීච, සතුරු වෙන්නේ ඇයි කියහන්?පෙර කරපු කරුම තමා ඉතින්.මොකෝ ඕකට කොරන්නේ??? :rofl:
    .කේන්දර බලල ගලපල මැරි කරපන්.එතකොට දෝෂ අඩුවෙනව;)

    :D
    බඳින්න අදහසක් නෑ ;)
    තෑන්ක්ස් මචං කියලා දුන්නට.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉවසන් හිටපන් ඉතින්.හැමදාම සැප ලැබෙන්නෙත් නෑ.හැම දාම දුක ලැබෙන්නෙත් නෑ.:D


    තැන්කූ තැන්කූ... කන්දක් නැග්ගොත් පල්ලමකුත් එන්න එපැයි... ජය වෙවා...
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ane machan pawsi kendare kotu vala numbers hoya ganne kohomada ?
    gahaya balavathda kiyala hoyaganne kohomada ?
    machan mea gana basic knowledge 1k depan ko machan ...eka godak vadagath vei...
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ආපෝ මම මේ වගේ පොඩි දෙයක් බලල කිව්වට කේන්දර නම් මලාට බලන්නේ නෑ.මාව චෙක් කරන්ඩත් මෙහෙ කේන්දර එවනව.සෙල්ලන් නෑ වැඩේ.:rofl:

    අම්මට සිරි එහෙමත් සීන් කෝන් වෙනවද :shocked::shocked::eek::eek:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මචෝ කෙනෙකුගෙ කෙන්දරයෙ මොන ලග්නෙයි, මොන නවම්සකයයි තිබුනොත් ද වඩාත් බලවත්(නිකන් දැනගන්න ඇහුවෙ)
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ane machan pawsi kendare kotu vala numbers hoya ganne kohomada ?
    gahaya balavathda kiyala hoyaganne kohomada ?
    machan mea gana basic knowledge 1k depan ko machan ...eka godak vadagath vei...
    :yes::yes::yes::yes::yes::yes::yes:


    මචෝ කෙනෙකුගෙ කෙන්දරයෙ මොන ලග්නෙයි, මොන නවම්සකයයි තිබුනොත් ද වඩාත් බලවත්(නිකන් දැනගන්න ඇහුවෙ)
    එහෙම කියන්ඩ අමාරුයි.එක එක ඉලක්ක වලට එක එක ලග්න හොඳයි.ග්‍රහ පිහිටීම තමා වැදගත් වෙන්නේ.හැබැයි ධනු ලග්නෙන් උපන් අය වාසනාවන්තයි කියල මතයක් තියෙනව.
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    1986 - 07- 09 4.32 pm

    සිකුරට කෙල වෙලා ඇබරිලා නැති වෙලා ම ගිහිල්ල කියල තමා බලන අය කියන්නේ. උබවත් කියපන් බලන්න හිත සැනසෙන්න දෙයක්.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    1986 - 07- 09 4.32 pm

    සිකුරට කෙල වෙලා ඇබරිලා නැති වෙලා ම ගිහිල්ල කියල තමා බලන අය කියන්නේ. උබවත් කියපන් බලන්න හිත සැනසෙන්න දෙයක්.

    විවාහය ජීවිතය වාසනාවන්තයි.හැබැයි දෙයක් කියන්ඩ ඕනේ ලබන අවුරුද්ද මැදක් වෙන්ඩ කලින් බැඳපන්.නැත්තම් විවාහය සෑහෙන්ඩ ප්‍රමාද වෙන්ඩ පුලුවන්