Interview Tips - Choose Your Career :: Part 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    බොරු කියන්න එපා !! උඹනේ මෙහෙ ඇවිත් ත්‍රෙඩ් එක දිහා කන්න වගේ බලන් හිටියේ ? :growl:

    :lol::lol: උඹනේ ත්‍රෙඩ් එක පෙන්නුවේ කෑමට යමක් තියෙනවා කියලා.......!! :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මමයෑ බං උඹනේ දැන් අක්කාත් එකක් ක්ලිනික් යන්නේ......?? :rofl: දැන් කවදද පොඩි67 No-2 එලියට එන්නේ......?? :cool::cool:

    පල පල බොරු කියල උඹේ එව්වා වහ ගන්නේ නැතුව :frown: .. දැන් මොකද්ද බබාට දාන නම ? බියගම රතනපාලද ? :rolleyes::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    බබාට නමක් අහ ගනින් දැන්මම ඉන්දිකට කියල !! :rofl::lol:

    :shocked: මට කෙසේ වෙතත්, උඹනේ ලගදිම දෙදරු පියෙක් වෙන්න යන්නේ....... Congratz Tharinda Uncle :) :D පොඩි67 No-2, පුතෙක්ද දුවෙක්ද කියපන් හොයලා බලලා, අපි එකතු වෙලා නමක් දාමු.......!! :yes::yes:

    94d8a2f32b22e038a99b66ad37e03e.jpg
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මට කේසේ වෙතත්, උඹනේ ලගදිම දෙදරු පියෙක් වෙන්න යන්නේ....... Congratz Tharinda Uncle :) :D පොඩි67 No-2, පුතෙක්ද දුවෙක්ද කියපන් හොයලා බලලා, අපි එකතු වෙලා නමක් දාමු.......!! :yes::yes:

    94d8a2f32b22e038a99b66ad37e03e.jpg

    නිකන් බොරු එපා බන් :frown: :no:.. මේකේ ඉන්න අය මොකුත් කියන්නේ නෑ උඹට ඕක කිව්වා කියල !! :rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :shocked: මට කෙසේ වෙතත්, උඹනේ ලගදිම දෙදරු පියෙක් වෙන්න යන්නේ....... Congratz Tharinda Uncle :) :D පොඩි67 No-2, පුතෙක්ද දුවෙක්ද කියපන් හොයලා බලලා, අපි එකතු වෙලා නමක් දාමු.......!! :yes::yes:

    94d8a2f32b22e038a99b66ad37e03e.jpg

    :D:D:D congrats Tharinda bro:yes:
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    පල පල බොරු කියල උඹේ එව්වා වහ ගන්නේ නැතුව :frown: .. දැන් මොකද්ද බබාට දාන නම ? බියගම රතනපාලද ? :rolleyes::rofl:

    :frown::frown: උඹ දාපන් කොල්ලෙක් නම් ජූනියර් කොහුවල අනාත 2 කියලා... කෙල්ලෙක් නම් ජූනියර් මාතර අනාති 1 කියලා......!! :yes::yes::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: උඹ දාපන් කොල්ලෙක් නම් ජූනියර් කොහුවල අනාත 2 කියලා... කෙල්ලෙක් නම් ජූනියර් මාතර අනාති 1 කියලා......!! :yes::yes::lol::lol:

    මාතෘකාවෙන් පිට පනින්න එපා බන් දැන් මාසයක් නේද ? මම එන්නම්කෝ වයිෆ් එක්ක කිරි හට්ටියකුත් අරන් උඹල දෙන්නව බලන්න !! සිව් නිවුන්නුම ලැබේවා !! :P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    නිකන් බොරු එපා බන් :frown: :no:.. මේකේ ඉන්න අය මොකුත් කියන්නේ නෑ උඹට ඕක කිව්වා කියල !! :rofl:

    :frown::frown: බොරු කියන්නේ මමද උඹද.....?? :angry: ලැජ්ජා වෙන්න දෙයක් නෑ නේ බං..... උඹ දෙවනි වතාවටත්, තාත්තා කෙනෙක් වුනා කියලා කියපන් දැන් ඉතින් හැමෝටම..... උඹ මගේ කට අවුස්සගත්තට මට කරන්න දෙයක් නෑ..... :no::no::rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: බොරු කියන්නේ මමද උඹද.....?? :angry: ලැජ්ජා වෙන්න දෙයක් නෑ නේ බං..... උඹ දෙවනි වතාවටත්, තාත්තා කෙනෙක් වුනා කියලා කියපන් දැන් ඉතින් හැමෝටම..... උඹ මගේ කට අවුස්සගත්තට මට කරන්න දෙයක් නෑ..... :no::no::rofl::P

    උනා නම් කියනවා බන් උඹ වගේ හංගන්නේ නෑ !! :yes::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :baffled: උඹට ෆිස්සුද බන් ? ඔය බස් කාරයාගේ බොරු !! ඌට තමා විශ් කරන්න ඕනේ !! :yes:

    :frown::frown: හරි එහෙනම් කියපන් උඹට කොහෙන්ද ත්‍රීපෝෂ හම්බවුනේ කියලා......?? :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මාතෘකාවෙන් පිට පනින්න එපා බන් දැන් මාසයක් නේද ? මම එන්නම්කෝ වයිෆ් එක්ක කිරි හට්ටියකුත් අරන් උඹල දෙන්නව බලන්න !! සිව් නිවුන්නුම ලැබේවා !! :P:rofl:

    :frown: නිවුන්නු ලැබෙන්නේ අක්කට...... :yes: ටිටීටත් ලැබෙයිද දන්නේ නෑ......!! :lol::lol:
     
    • Like
    Reactions: sudeewa

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: හරි එහෙනම් කියපන් උඹට කොහෙන්ද ත්‍රීපෝෂ හම්බවුනේ කියලා......?? :D

    අනේ පොල් බූරුවෝ ත්‍රිපෝෂ හම්බ වෙන්න බබෙක් හම්බ වෙන්නම ඕනද ? අනේ උඹ වගේ මෝඩයෙක් !! මම එදා එක දුන්නේ අපේ කිඹුලා අයිය ඉල්ලලා තියෙනවා දැක්ක නිසා බොල.. ඒක ඉල්ලා ගත්තේ හොස්පිටල් එකේ ඉන්න අක්ක කෙනෙක්ගෙන් !! :angry: තොටත් ඕනනම් එකක් ගෙනත් දෙන්නම් කාල මොලේ පාද ගනින් !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol: දවසේ විහිලුව.......!!! :lol::lol::lol::lol:

    අනේ ගොන් ජෝර්ක් එපා බන් .. දැන්ම නමක් හොයපන් !! අරිසෙන් අහුබුදු අන්කල් මරුනනේ ? දැන් ඉතින් ඉන්දික අයියගේ පිහිට තමා !! :lol: