බොරු කියන්න එපා !! උඹනේ මෙහෙ ඇවිත් ත්‍රෙඩ් එක දිහා කන්න වගේ බලන් හිටියේ ?![]()

උඹනේ ත්‍රෙඩ් එක පෙන්නුවේ කෑමට යමක් තියෙනවා කියලා.......!! 

මමයෑ බං උඹනේ දැන් අක්කාත් එකක් ක්ලිනික් යන්නේ......??
දැන් කවදද පොඩි67 No-2 එලියට එන්නේ......??
![]()
.. දැන් මොකද්ද බබාට දාන නම ? බියගම රතනපාලද ? 

බබාට නමක් අහ ගනින් දැන්මම ඉන්දිකට කියල !!![]()
මට කෙසේ වෙතත්, උඹනේ ලගදිම දෙදරු පියෙක් වෙන්න යන්නේ....... Congratz Tharinda Uncle
පොඩි67 No-2, පුතෙක්ද දුවෙක්ද කියපන් හොයලා බලලා, අපි එකතු වෙලා නමක් දාමු.......!! 
මට කේසේ වෙතත්, උඹනේ ලගදිම දෙදරු පියෙක් වෙන්න යන්නේ....... Congratz Tharinda Uncle
![]()
පොඩි67 No-2, පුතෙක්ද දුවෙක්ද කියපන් හොයලා බලලා, අපි එකතු වෙලා නමක් දාමු.......!!
![]()
.. මේකේ ඉන්න අය මොකුත් කියන්නේ නෑ උඹට ඕක කිව්වා කියල !! 
මට කෙසේ වෙතත්, උඹනේ ලගදිම දෙදරු පියෙක් වෙන්න යන්නේ....... Congratz Tharinda Uncle
![]()
පොඩි67 No-2, පුතෙක්ද දුවෙක්ද කියපන් හොයලා බලලා, අපි එකතු වෙලා නමක් දාමු.......!!
![]()

congrats Tharinda bro
congrats Tharinda bro
![]()
උඹට ෆිස්සුද බන් ? ඔය බස් කාරයාගේ බොරු !! ඌට තමා විශ් කරන්න ඕනේ !! 
පල පල බොරු කියල උඹේ එව්වා වහ ගන්නේ නැතුව.. දැන් මොකද්ද බබාට දාන නම ? බියගම රතනපාලද ?
![]()

උඹ දාපන් කොල්ලෙක් නම් ජූනියර් කොහුවල අනාත 2 කියලා... කෙල්ලෙක් නම් ජූනියර් මාතර අනාති 1 කියලා......!! 

නිකන් බොරු එපා බන්![]()
.. මේකේ ඉන්න අය මොකුත් කියන්නේ නෑ උඹට ඕක කිව්වා කියල !!
![]()

බොරු කියන්නේ මමද උඹද.....??
ලැජ්ජා වෙන්න දෙයක් නෑ නේ බං..... උඹ දෙවනි වතාවටත්, තාත්තා කෙනෙක් වුනා කියලා කියපන් දැන් ඉතින් හැමෝටම..... උඹ මගේ කට අවුස්සගත්තට මට කරන්න දෙයක් නෑ..... 

බොරු කියන්නේ මමද උඹද.....??
ලැජ්ජා වෙන්න දෙයක් නෑ නේ බං..... උඹ දෙවනි වතාවටත්, තාත්තා කෙනෙක් වුනා කියලා කියපන් දැන් ඉතින් හැමෝටම..... උඹ මගේ කට අවුස්සගත්තට මට කරන්න දෙයක් නෑ.....
![]()

උඹට ෆිස්සුද බන් ? ඔය බස් කාරයාගේ බොරු !! ඌට තමා විශ් කරන්න ඕනේ !!
![]()

හරි එහෙනම් කියපන් උඹට කොහෙන්ද ත්‍රීපෝෂ හම්බවුනේ කියලා......?? 
මාතෘකාවෙන් පිට පනින්න එපා බන් දැන් මාසයක් නේද ? මම එන්නම්කෝ වයිෆ් එක්ක කිරි හට්ටියකුත් අරන් උඹල දෙන්නව බලන්න !! සිව් නිවුන්නුම ලැබේවා !!![]()
නිවුන්නු ලැබෙන්නේ අක්කට......
ටිටීටත් ලැබෙයිද දන්නේ නෑ......!! 

උනා නම් කියනවා බන් උඹ වගේ හංගන්නේ නෑ !!![]()

හරි එහෙනම් කියපන් උඹට කොහෙන්ද ත්‍රීපෝෂ හම්බවුනේ කියලා......??
![]()
තොටත් ඕනනම් එකක් ගෙනත් දෙන්නම් කාල මොලේ පාද ගනින් !! 
දවසේ විහිලුව.......!!!
![]()