177 bus route කඩුවෙල - කොල්ලුපිටිය

elakiriputha

Member
May 22, 2011
537
76
0
elakiri maha vidyalaya
177 bus route කඩුවෙල - කොල්ලුපිටිය

මාර්ග අංක 177 කඩුවෙල - කොල්ලුපිටිය
බස් මගීන් වෙනුවෙන් ලියා තබන වග නම්

පැයකින් යා හැකි ගමන පැය එකහමාරක් ප්‍රමාද කරන කාලකන්න රියදුරු කොන්දොස්තරවරු සිටින ඉසව්වකි
කොල්ලු පිටියෙන් ගමන ආරම්භ කලේ නම්
ගාලුපාර පහු කල පසු විනාඩි 5ක් නවතා ගෙන සිටිය
එතනින් රාජගිරිය දක්වා කොට කොට ගමන යන අතර
රාජගිරියේ අනිවාර්යයෙන් විනාඩි 10 නවතාගෙන සිටිත්
කාලකන්න රියදුරා වරින් වර බස්රථය ඉදිරියට සහ පිටුපසට ධාවනය කරන්නෙ කේන්ති ගෙන සිටින මගීන් සිටී නම් උන් නිවීමටය

ඉන් අනතුරුව මේ කාලකන්නි දෙදෙනා බත්තරමුල්ල දක්වා කොටන අතර
බත්තරමුල්ලේද පෙර පරිදිම විනාඩි 10 කාලය කා දමයි
උදේ පාන්දරද හවස් කාලයද දිවා කාලයද යන්න උන්ට වගක් නැත

දැන් කා දැමු කාලය විනාඩි 25කි

ඉන්පසු කොස්වත්ත හන්දියේ විනාඩි 5ක් පමණ කා දමන මෙම කාලකන්නි දෙදනා
මාලඹේ ද පෙර පරිදිම විනාඩි 10ක් කා දමයි
ඉන්පසු එක හැල්මේ කඩුවෙල දක්වා යද්දි පැය එකහමාරක් ගත වී ඇත

කා දැමු කාලය විනාඩි 40කි

ආපහු කොල්ලුපිටිය දක්වා ගමනද මෙපරිද්දෙනි.

රටේ සංවර්ධනයට යෙදිය හැකි කාලය මෙලෙස කා දමන්නට ඉඩ දී

ඒවාට පහසු වන්නට කාලසටහන් හදන වේසිගේ පුතාලාට දැනගන්නට ලියා තබන වග නම් තොපි හම්බ කරන මුදල් යා දෙන්නෙ නැත
තොපේ දරුවන්ටවත් යා දෙන්නේ නැත. තොපි මලගිය තැන් හෙන පවා වදිනවා නිසැකය.

රටක පොදු ප්‍රවාහනය මෙලෙස ජනතාව අතර අපුසන්න අත්දැකීමක් වෙද්දී සිදු වන්නෙ රටේ වාහන ප්‍රමාණය වැඩි වී රථවාහන අර්බුදය උත්සන්න වීමයි. ඉන් නැවත අපහසුතාවයට පත් වන්නේ පොදු ජනතාවමය

පැකනට අඩු කාලයකදී යා හැකි ගමන විනාඩි 40 ක් කා දමන කාලකන්නි ගැන සියල්ලන්ගේ අවධානය යොමු වෙත්වා

source- facebook
:yes::yes:

24656542_9dc2abc7fc_o.jpg

 
  • Like
Reactions: malakadss

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    me bus eka bus rathne adunana ekakda danne nee......

    kohomath 177 genanam kathakaarla wedak nee.... me 177 bus driverslata license dila tiyenne ibbo.......

    kohomath oya route eke patta traffic udeta, dawal school time 1ta, hawasa office off wena time 1ta.:no::no::no:
    e madiwata bus kaarayo ambaneta gaatanawa. :growl::growl::growl::growl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට 34 අපෝ පැය 2 ගමනට පැය 3 හමාරක් යනවා ට්‍රැෆික් ඇත්තෙම නෑ.. :baffled::baffled::angry::angry::angry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මත් දැන් කඩුවෙල ඉන්නේ
    ඔය සීන් එකනම් 100%ක් ඇත්ත මචන් :yes::yes::yes:

    ගිය සතියේ 177 බස් එකක කොන්දොස්තරයෙක් කොතලාවල හරිය්යේදී බස් එකේ ආපු පොරක් මොකක්ද කිවුව කියල උට ගැහුව හොදටම ඒ පොර 119 කෝල් කරලා ඒක කිවුවද කොහෙද:confused:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මුන් ඔක්කොම බලා ඉන්නේ වරදින තුරැ අපිට
    ගැමුණු සහ බස් රථ රියදුරැ කොන්දොස්තර කැළ