Official Thread For Congratz Tharinda67's Wife

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් කාරණය කලින් ම දැන සිටියෙමි. ඒ තරින්ද මහතා මා හට ඒ බව දැන් වූ බැවිනි. නමුත් එය අතිශය පෞද්ගලික කරුණක් සේ සළකා නිහඩව ම සිටියෙමි.
    සුභ පැතුම් තරින්ද සොයුරාණෙනි!!!!!! ඔබටද, බිරින්දැ හටද, නිදුක් නිරෝගි වාසනාවන්ත පැට්ටෙක් ලැබේවායි පතමි.


    දැන් ඉතිං මේ ත්‍රෙඩ් එකත් කාපියව්........!!!!!!:growl::growl::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් කාරණය කලින් ම දැන සිටියෙමි. ඒ තරින්ද මහතා මා හට ඒ බව දැන් වූ බැවිනි. නමුත් එය අතිශය පෞද්ගලික කරුණක් සේ සළකා නිහඩව ම සිටියෙමි.
    සුභ පැතුම් තරින්ද සොයුරාණෙනි!!!!!! ඔබටද, බිරින්දැ හටද, නිදුක් නිරෝගි වාසනාවන්ත පැට්ටෙක් ලැබේවායි පතමි.


    දැන් ඉතිං මේ ත්‍රෙඩ් එකත් කාපියව්........!!!!!!:growl::growl::dull:

    අෆොයි දොස්තර මහත්තයෝ ඔයත් කොමෙන්ට් කරාද ? :baffled: මීට හොඳා මට වස දාල ෆෘට් කේක් එකක් හදල දුන්නනම් !! දැන් මුන් මාව කයි !! :sorry:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    images
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Captain ජැක් ස්පැරෝ;12383315 said:
    දැන් කාගෙද යකෝ බබා......... :growl: :growl: :growl:
    යුරාජ් කියනවා තරින්දයගේ කියලා........
    තරින්දයා කියනවා යුරාජ්ගේ කියලා.........

    දෙයියෝ දුන්න බබා :growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පියා, දෙපියා වෙන්නද යන්නේ.......
    නිද්මරාගෙන, දාඩිය දාගෙන, අමාරුවෙන් හදපු බබානේ ......
    සුබපැතුම් දෙන්නටම.......

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුභ පැතුම් මචං. සන්තොසයි....
    ඉක්මනින්ම යුරාජ්වත් පිය පදවියකකින් පුද ලැබේවා!
    :D:D:D
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේක මාර වැඩක් උනානේ..තරින්දයගේ වයිෆ්ට බබා ලැබෙන එක දන්නේ රත්නේ..උගේ වයිෆ්ට බබා ලැබෙන එක දන්නේ තරින්දයා..යකෝ අපේ ගෑනුන්ටත් ළමයි හම්බ උනා ඒත් ඒක මුලින්ම දැන ගත්තේ මම නෙ..ඊට පස්සෙනෙ අනිත් අය දැන ගත්තේ,,මුන් දෙන්නගේ වැඩේ මාර ප්‍රහෙළිවක් උනා නෙ,,,:rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුහුල් හොරා කරෙන් දැනේලු..
    එතකොට මේ වල් හාවා මේ අර අහිංසක යුරාජ්ට මඩ ගැහැව්වේ වීදුරු ගෙයක් ඇතුලෙ ඉදලද?

    අඩෝ තරි අන්කල්..මේ නහින දෙහින කාලෙ බණක් බාවනාවක් කරගෙන ඉන්නෙ නැතුව කොල්ලො කරන වැඩ කරල මේ පාරත් ආයිත් තාත්ත කෙනෙක් වුනා නේද.. සුබ පැතුම්..
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එලකිරිය දැන් බබාලන්තයක් වෙලා නේ යකෝ.........බලන බලන තැන බබ්බු හම්බ වෙනවා........ඇත්තටම කාගේද මේ බබා??:eek::eek::eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එලකිරිය දැන් බබාලන්තයක් වෙලා නේ යකෝ.........බලන බලන තැන බබ්බු හම්බ වෙනවා........ඇත්තටම කාගේද මේ බබා??:eek::eek::eek:

    දෙයියෝ දුන්න බබා :rofl:
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    තරි අංකල් is here, තරි දෙදරු පියෙක්, තරින්ද අංකල්, තරින්ද ජුන්ඩා, තරින්ද හිමිපානො, තරින්ද67 is here, දුවෙක්ද පුතෙක්ද, රත්නෙගේ බටුයි, රත්නෙට බෑ, සූත්තං තැරියා, හිට්ටා නේද :ලොල්:, ළමයා කාගේද, 123, 456, 67 අක්කට බයයි

    congratzzzzzzz
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    අෆොයි දොස්තර මහත්තයෝ ඔයත් කොමෙන්ට් කරාද ? :baffled: මීට හොඳා මට වස දාල ෆෘට් කේක් එකක් හදල දුන්නනම් !! දැන් මුන් මාව කයි !! :sorry:

    :rofl::P දැන්වත් මට මඩ ගහන්නේ නැතුව, පිළිගනින්, උඹ දෙවැනි වතාවටත් තාත්තා කෙනෙක් වෙලා කියලා...... :D:yes: මම උඹ දාපු ත්‍රෙඩ් එකේ විදිහට වුනා නම්, උඹට කියනවනේ බොල...... :angry: මම එදත් කිව්වේ, අර රුබෙල්ලා කේස් එක ගැන......!! :rolleyes: