පොඩි දෙයක් දැන ගන්න තියෙනවා
ඔය $ එක වැඩි උන නිසා වාහනේට වැඩිපුර ගෙවන්න වෙන ගානට අපි TAX උත් ගෙවන්න ඕනෙ නේද
?
ඔය $ එක වැඩි උන නිසා වාහනේට වැඩිපුර ගෙවන්න වෙන ගානට අපි TAX උත් ගෙවන්න ඕනෙ නේද
?
?Price Guide for KIA PICANTO 2012
Trim 1.0 (DCVVT) Petrol
EX Rs. 1,750,000.00
Options available for customer to order
* Dual Airbag Rs. 50,000.00
* Electric Sunroof Rs. 60,000.00
* Automatic Transmission Rs. 140,000.00
* A.B.S Rs. 40,000.00
* 14'' Alloy Wheels Rs. 35,000.00
* Convenience Package Rs. 30,000.00
* Lighting Package Rs. 60,000.00
* Tweeter speakers +MP3+CDP+Bluetooh+ Ipod Cable +Steering Audio Remote Rs. 35,000.00
දැනට නම් ඉතිං ඕක තමයි ගාන කිව්වේ .. ඒත් ඕක එනකොට ගනන් ව්නස් වෙයිලු රුපියල පා වෙන නිසා... basic car එක manual/ps/pm/cl/re. Miror ඔක්කොම තියෙනවා.. interior සුපිරි..
මේ හුයන්නෙන් වෙන්නේ මනුස්සයෙක්ට වාහනයක් ගන්න නැති වෙන එක !! 

un aththama machan kalani higanno![]()

Maruti Alto(indian) eka viva elite , kia picanto walata wada godak chaa da ban? lankawe godak aya alto/maruti 800 use karanawane,
parts ehema one tharam thiyenawa, anika mama kawadawath dekala ne marutiyak maga kedila thiyenawa.
maruti wala leda adui.. spare parts uth godak mehe thiyenawa.. sapa pahasuwa thamai adu.. wena kiyanna ledak na.



උං මට කිව්ව ඩොලර් එක වැඩි වුනාට උං ගනන් හදලා තියෙන්නේ පරන rate එකටලු.. ඒත් වාහනේ එනකොට තියෙන rate එකටලු ගාන සෙට් වෙන්නේ.. මුං ඩොලර් එක 118 ට තියෙන rate එක පෙන්නලා ඕඩර් එක ගන්නවා.. පට්ට කපටි යක්කු බං..
මට වාහන ගැනිල්ල එපා වුනා බං මේ ත්රෙඩ් එක දැකලා..බස් එකේ යන එක දාහෙන් සම්පතයි වගේ...
![]()
bike ekak ganin ban. oya podi jarawa wadak na.ow ow mama eka aran Mininthale Yanawa![]()
Unta padurak gata gahanna![]()

ane bung owa ohoma tamaii , math oder kala , mage aka last week hambuna , mata nam 70 scene akak set une naha , habaiii loweth parakku una deliver karanna oder kaley oct wala , hambune march !!
machan koma hari talk karala ikmanata ganin ,
mage auto akak tiyenne petrol 12 karanne bung 95oct ganne :/
bike ekak ganin ban. oya podi jarawa wadak na.![]()
boruwata petrol walata salli nasthi nokara bike ekak gaththoth kaley mudaluth dekama ithurui kiyala hithenawa.. 


උන් ඕඩර් එක කැන්සල් කරහම සල්ලිත් දෙනවද..? ඒක නම් ලොකු දෙයක් මොනවා වුනත්... යුනිමෝ කාරයෝ ගත් කටටම කියන්නේ සල්ලි දෙන්නේ නෑ කියලා..![]()
sirawata matath oka hithila thiyenne GTboruwata petrol walata salli nasthi nokara bike ekak gaththoth kaley mudaluth dekama ithurui kiyala hithenawa..
mei bus karayo ekka thamai baya..![]()
NAHA BAN 2 LAKHS GEWALA 5 1/2 Inna oni
wadiwena hama labbakma api gewanna oni![]()
baya nam 150cc walata wadi ekak ara ganin. Ethkota tikak high speed unath pickup wenawa bus karayo madde hira wenne na. Colombo traffic eke kohomath happunath loku damage ekak wenne na. Dura parawal wala wena wahana high speed yanakota e asse bike padina eka thama dangerous.

Permit holders lata rupiyala pa wena eka prashnayak na kiwwa neda?
Ekiyanne ungen ekaparama full amount eka aragenada advance nathuwa?
bike ekak ganin ban. oya podi jarawa wadak na.![]()


un agreement eke advance refund karanne na kiyala gahala naththan salli ganna puluwan. Anika egollo kiyapu delivery date eka pahu kala nam aniwaryen umbata refund ekak illanna puluwan.






