Official Thread For Congratz Tharinda67's Wife

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ just you wait !!!! :angry::angry:

    29xejr6.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P දැන්වත් මට මඩ ගහන්නේ නැතුව, පිළිගනින්, උඹ දෙවැනි වතාවටත් තාත්තා කෙනෙක් වෙලා කියලා...... :D:yes: මම උඹ දාපු ත්‍රෙඩ් එකේ විදිහට වුනා නම්, උඹට කියනවනේ බොල...... :angry: මම එදත් කිව්වේ, අර රුබෙල්ලා කේස් එක ගැන......!! :rolleyes:

    තෝ හිටු !! තොට දෙන්නම් !! යකෝ රුබෙල්ලා එන්නත ගහන්නේ ඉස්කෝලේ යනකොටනේ ? :P
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    තරින්ද:love: රුවනිකා ඔබලාට ලැබෙන්න ඉන්න දරුවට මගෙත් උණුසුම් සුභ පැතුම්.... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    තෝ හිටු !! තොට දෙන්නම් !! යකෝ රුබෙල්ලා එන්නත ගහන්නේ ඉස්කෝලේ යනකොටනේ ? :P

    :lol::lol: දැන්වත් පිළිගනින්....... :yes: පොඩ්ඩක් ත්‍රෙඩ් එක හරියට කියවපන්.... එතකොට පෙනෙයි, රුබෙල්ලා සීන් එක මොකද වෙලා තියෙන්නේ කියලා........ :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: දැන්වත් පිළිගනින්....... :yes: පොඩ්ඩක් ත්‍රෙඩ් එක හරියට කියවපන්.... එතකොට පෙනෙයි, රුබෙල්ලා සීන් එක මොකද වෙලා තියෙන්නේ කියලා........ :yes:

    ඔව් ඉතින් උඹේ කඩි කුලප්පුවම නැතෑ එයාටත් !! :lol: දැන් ගහන රුබෙල්ලා වල අව්ලක් ගියා නේද ලඟකදී ? :eek:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    සිරාවටම විලිහිලු නෙමෙයි මම ඔය දෙන්නම්ටම සුබ පතනවා.නිදුක් නිරෝගී දරුවෙක් ලැබෙන්න කියල..:D:D
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    යකෝ මුන් දැන් ළමයි හදන එකත් විහිලුවට අරන්නෙ....:angry:

    කාට උනත් ලැබෙන දරුවා වාසනාවන්ත, නීරෝගී, නැණවත් දරුවෙක් වේවායි පතමි....!
    අපිට වැඩ පෙන්නන්න තව කල් තියනව බොලවු.....:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතින් උඹේ කඩි කුලප්පුවම නැතෑ එයාටත් !! :lol: දැන් ගහන රුබෙල්ලා වල අව්ලක් ගියා නේද ලඟකදී ? :eek:

    :lol: ඔව් ඔව්..... මොකක්ද කේස් එකක් ගියා නේද....?? අපි නම් මේ ලගදි බෙහෙත විදගත්තේ..... ඉතින් තව මාස 3ක් ගියාට පස්සෙ අර ත්‍රෙඩ් එක දාන්න උඹට අවස්ථාවක් දෙන්න පුලුවන්..... :D :yes: :)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    සුභපැතුම් තරින්ද අංකල් :rofl:
    හප්පේ
    මුං කියන කතා ඇහුවාම ළමයි හදන්නත් එපා වෙනවා