VIVA -DO NOT pay advance

tdevinda

Member
Nov 16, 2006
858
19
0
41
Mattegoda
Permit holders lata rupiyala pa wena eka prashnayak na kiwwa neda?
Ekiyanne ungen ekaparama full amount eka aragenada advance nathuwa?

LC open karanne order eka daana welaawatama machan. wahane gaanata $/rupee case eka aulak na. habai tax ekata eeka balapaanawa. mokada CIF eka wadinne car eka meheta "goda baana" dawasata.

apey ekek ship eka delay wela hoda kattak kaawa. ship ekak colombo port ekata enter wenda dena gema mama dakke eda thamai. sathi 2k withara kaluthara, moratuwa hariye nawa rasthiyaadu. lol. aruu itin nawe GPS eka bala bala huullanawa.
 

tdevinda

Member
Nov 16, 2006
858
19
0
41
Mattegoda
Maruti Alto(indian) eka viva elite , kia picanto walata wada godak chaa da ban? lankawe godak aya alto/maruti 800 use karanawane,
parts ehema one tharam thiyenawa, anika mama kawadawath dekala ne marutiyak maga kedila thiyenawa.

Indian Alto ganda epa ban. matat ekak tiyanawa. aulak na kiyala thama kiyanda tiyenne. e unaata Japanese wahana 1000n sampathai oi.

Alto ekata dena salli walin thawa tikak daala 2nd hand ekak ganin. mama nam meka katu kaala hari gatte garage wala inda tiyana kammali kamata. Mata epa wela tibbe Maruti ekak 2nd hand aran.
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kalin toilet yanawa hara hama thanama giya Ddu monare GT
    2008.05.12 n passe Ayubon kiwwa
    thama eka kakulak awatiyal:no:

    una dewal hatiyata mehema inna ekak loku deyak machan :eek:

    බය කරන්න එපා බන් !! අම්මෝ බයික් එපා වෙනවා මේවා ඇහුවම !! :eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොල් !! රුපියල පා වෙන්නේ නැද්ද බන් බර අඩු කරලනේ කාසිය ගහල තියෙන්නේ ? :P මේ හුයන්නෙන් වෙන්නේ මනුස්සයෙක්ට වාහනයක් ගන්න නැති වෙන එක !! :dull::baffled:

    ඊයෙ දීපු ඉන්ෆොමේශන් එකට තෑන්ක්ස් මචං.. උන් හරියටම ඇවිල්ලා බලලා ගාන කියන්නලු. ඒත් ඒක හරියනේ නැහැල්ලු බං මගේ :love: එකට. එයාට පිකැන්ටෝ එකට ආස හිතිලා.. ;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    un agreement eke advance refund karanne na kiyala gahala naththan salli ganna puluwan. Anika egollo kiyapu delivery date eka pahu kala nam aniwaryen umbata refund ekak illanna puluwan.

    එහෙනම් බලන්න ඕනේ එහෙම සීන් එකක් තියෙනවද කියලා.. ඒත් ඉතිං මාස ගානක් ඉඳලා ඕක රිටර්න් කරත් ඇති ලාබයක් නැහනේ.. ඒක බැංකුවේ දැම්මනම් පොලියක් හරි එනවා... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයෙ දීපු ඉන්ෆොමේශන් එකට තෑන්ක්ස් මචං.. උන් හරියටම ඇවිල්ලා බලලා ගාන කියන්නලු. ඒත් ඒක හරියනේ නැහැල්ලු බං මගේ :love: එකට. එයාට පිකැන්ටෝ එකට ආස හිතිලා.. ;)

    අහ්හ් එහෙමද ;) .. මාත් ඕකක් එනකන් විමසිල්ලෙන් හිටියේ ඒකෙ ලයිට් දෙක කළු වෙලා වගේ නේද ? දැන් උඹ පිකැන්ටෝ එකට ඇඩ්වාන්ස් කරාද ? :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( but machoo bike ekak kiyanne Car dahayakin karaganna bari wada karana ekak

    :yes: ඔව් බන් ජී.ටී කිව්වම මාත් පොඩ්ඩක් කල්පනා කරලා බැලුව ඒ පැත්ත !
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහ්හ් එහෙමද ;) .. මාත් ඕකක් එනකන් විමසිල්ලෙන් හිටියේ ඒකෙ ලයිට් දෙක කළු වෙලා වගේ නේද ? දැන් උඹ පිකැන්ටෝ එකට ඇඩ්වාන්ස් කරාද ? :)

    ඔව් බං.. ලයිට් නම් පොඩ්ඩක් අවුල් වගේ.. ඌ කියන්නේ ඇවිල්ලම බලන්නලු... :lol:
    ඇඩ්වාන්ස් කරන්න තමයි බං හිතන් ඉන්නේ.. අනේ මන්දා.. ඒත් ඕක එනකොට අම්බානක ගාන වැඩි වෙලා තියෙයිද දන්නේ නෑ... :baffled:
     

    asksubhash

    Member
    Dec 7, 2006
    166
    13
    0
    Unimo කාරයො නම් මහ බල්ලො ටිකක් බන්, මාත් දැන් ඕක oder කරල මාස 4ක් වෙනවා, දැන් එකෙ ගානත් 190000කින් වැඩි වෙලා, මටත් එපා වෙලා බන් ඉන්නෙ, මුන්ට විරුද්දව අපිට කරන්න පුලුවන් දෙයක් නැද්ද බන්?:(:(:(:(:(:(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Unimo කාරයො නම් මහ බල්ලො ටිකක් බන්, මාත් දැන් ඕක oder කරල මාස 4ක් වෙනවා, දැන් එකෙ ගානත් 190000කින් වැඩි වෙලා, මටත් එපා වෙලා බන් ඉන්නෙ, මුන්ට විරුද්දව අපිට කරන්න පුලුවන් දෙයක් නැද්ද බන්?:(:(:(:(:(:(
    katha karala banapan palu yanna
    delivery date eka pawu unayin passe api ganna baha kiyamu
    uba thawa kattiya hoya ganin order karapu
    okkoma set wela epa kiyamu
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එහෙනම් බලන්න ඕනේ එහෙම සීන් එකක් තියෙනවද කියලා.. ඒත් ඉතිං මාස ගානක් ඉඳලා ඕක රිටර්න් කරත් ඇති ලාබයක් නැහනේ.. ඒක බැංකුවේ දැම්මනම් පොලියක් හරි එනවා... :yes:

    digatama dollar eka wadi unoth wadi ganakata wikunanna puluwan. Namuth ehema loku labe thiyan wikunanna dollar eka Rs. 200 wath wenna ona. Ehema wena ekak na. Mata hithena widiyata oka 150 wath wena ekak na.
    Bari wela hari dollar eka bassoth umblata athin kite.

    Kohomath company eke price ekata wikuanna ba register kalata passe. register karanna giya sallith hambenne na. Enisa refund kara ganna eka thama angata guna.
     

    asksubhash

    Member
    Dec 7, 2006
    166
    13
    0
    katha karala banapan palu yanna
    delivery date eka pawu unayin passe api ganna baha kiyamu
    uba thawa kattiya hoya ganin order karapu
    okkoma set wela epa kiyamu

    :yes::yes::yes::yes::yes::yes: එහෙම තමයි කරන්න වෙන්නෙ මචන්, තව යලුවො ඉන්නව බන් උන්ටත් මෙ කෙහෙල් මල එපා වෙලා ඉන්නෙ, cancel කරල දාන්නම් කියල තමයි බන් මාත් හිතුවෙ,මුන්ට බැනල බැනලාම දැන් ඇතිවෙල බන් තියෙන්නෙ, මෙලො රහක් නෑ බන්,බැනුම් අහන් ඉන්දලා අන්තිමෙට කියනවා තව සති 2කින් විතර call එකක් දිලා බලන්න කියලා.:growl::growl::growl:
    මගෙ clearing date එක මාර්තු 30, උම්බෙ කවද්ද?