Official Thread For Congratz Tharinda67's Wife

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    දෙයියෝ දුන්න බබා :rofl:

    :sorry::shocked: එතකොට මේ බබා අක්කාට දෙයියෝ ගෙනත් දීලද....?? එහෙමත් නැත්නම්, අක්කා උඹට දෙයියා කියනවද.....?? :lol: කොහොමත් උඹ මඩ ගහන්න නම් දෙයියා තමා....... :lol: :P :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්නේ just you wait !!!! :angry::angry:

    29xejr6.png

    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol:
    :lol:
    :lol::lol:
    :lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :sorry::shocked: එතකොට මේ බබා අක්කාට දෙයියෝ ගෙනත් දීලද....?? එහෙමත් නැත්නම්, අක්කා උඹට දෙයියා කියනවද.....?? :lol: කොහොමත් උඹ මඩ ගහන්න නම් දෙයියා තමා....... :lol: :P :D


    දෙයියො දුන්න බබා මේ...:P
    බබා දුන්න දෙයියො මේ...:P
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,358
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    යකඩෝ.... මුන් දෙන්නගෙ ළමයි දෙන්න ලොකු වුන කාලෙක වැරදිලා හරි මේ ත්‍රෙඩක් බම්ප් උනොත් එහෙම මුන් දෙන්නට වහ කන්නයි වෙන්නෙ
    :lol::lol::rofl::rofl:

    වහත් කාල ලිදෙත් පනී :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    යකෝ මුන් දැන් ළමයි හදන එකත් විහිලුවට අරන්නෙ....:angry:

    කාට උනත් ලැබෙන දරුවා වාසනාවන්ත, නීරෝගී, නැණවත් දරුවෙක් වේවායි පතමි....!
    අපිට වැඩ පෙන්නන්න තව කල් තියනව බොලවු.....:P

    :shocked::shocked: යකෝ සුභ පතන එකත් විහිලුවක්ද.....?? :rolleyes::rolleyes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :sorry::shocked: එතකොට මේ බබා අක්කාට දෙයියෝ ගෙනත් දීලද....?? එහෙමත් නැත්නම්, අක්කා උඹට දෙයියා කියනවද.....?? :lol: කොහොමත් උඹ මඩ ගහන්න නම් දෙයියා තමා....... :lol: :P :D
    ubth deyyanta kiylawath babek hadaganin uba mechara try krlath thama bari unane
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    :lol::lol: Hikz..... අපි නම් සුභ පැතුවා විතරයි..... :)

    :shocked: එහෙනම් මඩ ගැහුවනම් කොහොම තියෙයිද?
    තරින්ද බොස්ගේ නෝනමහත්තයාට මේ ත්රෙඩ් එක පෙන්නන්නම වටිනවා නේද රත්නේ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: ඔව් ඔව්..... මොකක්ද කේස් එකක් ගියා නේද....?? අපි නම් මේ ලගදි බෙහෙත විදගත්තේ..... ඉතින් තව මාස 3ක් ගියාට පස්සෙ අර ත්‍රෙඩ් එක දාන්න උඹට අවස්ථාවක් දෙන්න පුලුවන්..... :D :yes: :)
    මම නම් හිතන්නේ ඒකට ඊට වඩා කල් යයි කියලා.............!!!!
    උඹ මේ මඩ ගැහිල්ල නවත්තලා තරින්ද ගෙන් සහ මගෙන් උපදෙස් ගනින්...........!!!!වැඩේ ඉක්මනට ගොඩ දාගන්න ඕන නම්......!!! ඉන්දික උනත් යමක් කමක් කියල දෙයි.........ඔය උඹ ලැප් වල කෑලි ගලවලා ආයෙ හයිකරනව වගේ නෙවෙයි මේ වැඩ, බොහොම බරපතල, බැරෑරුම් දේවල්........තේරුණාද?????