lol maru thread ekacongrats tharindu aiyata newe ruvanika akkata
![]()
මොන කුණුහරපයක් ද බන් මේ ?


lol maru thread ekacongrats tharindu aiyata newe ruvanika akkata
![]()


උඹේ කල්පනාවක් නැද්ද අපේ ක්ලබ් එකට ජොයින් වෙන්න දැංමම...........??
කුමාරයත් එනවා හෙට අනිද්දට කියල ආරංචියි........
අහෝ මොසිල්ලා......!!!!!![]()

බොහොම ස්තුතියි.. !! නවෝද නම් ජස්ට් වගේ නිසා කමක් නෑ ... අර රත්නයා තමා වන වන ඉන්නේ !!සතරේ තාම හිතල නැද්ද ?
![]()
Diluma bandida dan na okkotama kalin 
එතකොට මු වර්ණපාල තියරියදනෑ...නෑ...රත්නය ඌව ම ප්රමෝට් කර ගන්නවා.........
තව මාස 3කින් පසු මමත් මෙසේ වේ කියලා................!!!!
මමත් වැඩට බසිමි කියලා............
මමත් වැඩ කරු වෙමි කියලා.........![]()


kiuwe?
U wa wedding eken passe dakkewath naDiluma bandida dan na okkotama kalin
![]()
තෝ ඔන්ලයින් ද නැද්ද කියල චෙක් කරල තමා මඩ ගැහුවේ.............!!!නැති තැන මඩ ගහන්න එපා හරියැ..මම මෙතන නැහැ..මම පට්ට බිසී අද, හෙට, මේ දවස් වල
![]()



ගොට් ඉට් මෑන්.........!!!!!!එතකොට මු වර්ණපාල තියරියද
ප*ය තියාගෙන ඇට දෙකෙන් ගහනවද![]()
කොහෙද බං පුත්තලං බූරුවෙක් ගේ..???නෑ මල්ලි නවෝද බැඳපු අලුත වගේනේ ඒකයි කිව්වේ ..
අර රත්නයට දැන් පුත්තලම් බූරුවෙක්ගේ වයසනේ ඌට ගානක් නෑනේ
කොහෙද බං පුත්තලං බූරුවෙක් ගේ..???
දැන් 30+ නේද?
ඒ කියන්නේ පුත්තලං බූරුවෝ 6ක ගේ වයස.........!!!!!!ලොල්......!!!!

mepara Museus hari Vishaka hari danna lebewa kiyala prathana karanwa![]()


දැන් ටිකකට කලින් බයික් එකක් ගන්න උණක් ගහල තිබ්බ
උබට මොන බයික්ද තරියෝ ගනින් ඉම්පාලා ටුක් ටුක් එකක් දැන්

ඔන්න ඔන්න ඉතින් අහක ඉන්න අපිටත් මඩ ගහනවා.............kiuwe?
U wa wedding eken passe dakkewath naDiluma bandida dan na okkotama kalin
![]()


http://www.elakiri.com/forum/showthread.php?t=1088798
බැන්ද එවුන් ඔක්කොම වරෙල්ල
ටැග් ටිකෙන්ම පේනවා සුන්දරත්වය
හිතේ දුක යන්න ඕකේ ටැග් එකක් දාල අපි කොච්චර සැනසුනාද ? 
නෑ මල්ලි නවෝද බැඳපු අලුත වගේනේ ඒකයි කිව්වේ ..
අර රත්නයට දැන් පුත්තලම් බූරුවෙක්ගේ වයසනේ ඌට ගානක් නෑනේ
