tharinda aiya dannawanam e tag damme Ratne kiyala waha kai

ඌ දන්නවා මම දාන ටැග් සෙට් එක මොනවද කියලා......!! 

සුභ අපතුම් තරිඳ අයියේ
අහ්හ් සොරි රුවනිකා අක්කේ![]()



අලෝ අලෝ අයිස් මල්ලී..... කොහොමැයි...... 
yako ubala denna tharagetada lamai hadanne
wala payai goda payai thiyan.kotiyata wedi tibba cn 1da dan najoke hode.mala panida manda
CongratZZZ machan.uba wage awalassana daruwek nolabiube wife wage seedewi daru patiyek labenda kiyala wish karanawa
![]()



යකඩෝ.... මුන් දෙන්නගෙ ළමයි දෙන්න ලොකු වුන කාලෙක වැරදිලා හරි මේ ත්‍රෙඩක් බම්ප් උනොත් එහෙම මුන් දෙන්නට වහ කන්නයි වෙන්නෙ
ලොවෙත් නෑ....... සිරාවට..... පොඩි උන් ලොකු වුන කාලෙක, මේ ත්‍රෙඩ් දැක්කොත්, උන් අපි ගැන මොනවා හිතයිද දන්නේ නෑ..... 

තරින්ද අයියට සුභ පැතුම්.................................
sorry,
අයියගෙ අක්කට........................................
![]()

ඌ කෙල්ලව අරන් අද එහෙ මෙහෙ යනවා !!අනික් එක ලැගාගේ විස්වාසේ කඩ කරලා රත්නේ !!
![]()

ලැගානේ බං අපි දෙන්නාගෙම විශ්වාසේ කඩ කරේ.......!! 


අනාගත අයෝජනය..![]()

සෙල්ලම්ද, පොඩි එකාට අවුරුදු 18 ක් විතර වෙනකොට, නිකන්ම රෙප් පවර් එක 9+ විතර තියෙනකොට.......!! තාත්තා එළකිරියේ නටපු නාඩගම් ටික බලන්නත් පුලුවන්නේ........ 

උඹ තරිඳ අයියට සුභ පැතුවට කමක් නෑ
හැබැයි මඩ ගහල අහුවුනොත් බලාගමුකෝ![]()

උඹ තරි අංකල්ට මාර ආදරෙයි නේ......?? 

ubla waticha wale ara yasa ageta ina GT wath danada hadane
![]()

දැන් කල වයසත් හරි එකේ.....?? 



අප්පා තරින්ද මාමටත් නිකන් ඉන්නම බැහැනේ
මාමටත් සුබ පැතුම්
හෆ්ෆා..... තරි අංකල් උඹට මාමා වෙනවද.....?? 

ee kiyanne meekata hora gaanuth innawada?

ඈයි අර ටිටී කියන ගෑණු දැරිවි.......!! 



tharinda uncle nam ruwanika aunty wena epaye bun

නෑ බං.... තරි අංකල්, අක්කව ගොනාට අන්දගෙන බං බොරු වයසක් කියලා...... අක්කත් අහු වෙලා......
ගෑණුන්ගේ නුවණ හැදි මිටේලුනේ බං..... දැන් තමා අක්කට තේරිලා තියෙන්නේ මූ හෙන අංකල් කෙනෙක් කියලා..... ඒ නිසාලුනේ අර කොසු පාරවල් දෙන්නේ....... 



වහත් කාල ලිදෙත් පනී![]()
බඩුම තමා..... සිරාවට මේවා පොඩි උන් දැක්ක කාලෙකට......!!