Official Thread For Congratz Tharinda67's Wife

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :shocked::shocked: Both කිව්වේ තරි අංකල්ටයි රුවනිකා අක්කාටයි වෙන්න ඈති නේ.....?? :rolleyes: :D

    ඒක නෙවේ GT, දැන් කල වයසත් හරි නේ.....?? මේ එළකිරියක් දිහා බලන් ඉදලා, අන්තිමට Expire වෙච්ච කිරි බොන්න වෙයි.......!! :P:P
    ubla waticha wale ara yasa ageta ina GT wath danada hadane
    :angry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :shocked::shocked: Both කිව්වේ තරි අංකල්ටයි රුවනිකා අක්කාටයි වෙන්න ඈති නේ.....?? :rolleyes: :D

    ඒක නෙවේ GT, දැන් කල වයසත් හරි නේ.....?? මේ එළකිරියක් දිහා බලන් ඉදලා, අන්තිමට Expire වෙච්ච කිරි බොන්න වෙයි.......!! :P:P
    :P:yes::yes::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒ විතරක් නෙමෙයි බන් දෙන්නගෙම සීන් එක අපේ ජීටී අයියත් දන්නව වගේ... අඩෝ... මාර සීන් එක.. මුන් දෙන්නම දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ නිහඩයි... :oo::oo::oo:

    :lol::lol::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    මම හිතන්නේ මේකට වගකියන්න ඕනි චතුපැටියගේ ටීචර්...
    ඔය ටීචර් ආශ්‍රය කරාට පස්සෙ තමයි දෙන්නම එකම දවස් වල වැඩ අල්ලල තියෙන්නේ
    කරුමෙට මම ඒ ටීචර් ආශ්‍රය කරේ නැහැ..
    එහෙම බලද්දි කිඹුල, චතුපැටිය, ලැගා, ගමයා, ගයියා ලැසා හැමෝම දැන් තාත්තලා වෙන්න ඕනි..

    කෝ මේ චතුපැටියා? ඒක තමයි මේ විනාසෙට මුල...

    :confused::confused: මොකක්ද බං චතුවගේ ටීචර් හුටපටේ.....??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    ela ela...suba pethum....:D:D
    balangiyama podi eun tikane marry karanna waiting list eke inne ah..:P:rofl:

    dunna upadesata thx Uraj ayya...:)

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    Captain ජැක් ස්පැරෝ;12383315 said:
    දැන් කාගෙද යකෝ බබා......... :growl: :growl: :growl:
    යුරාජ් කියනවා තරින්දයගේ කියලා........
    තරින්දයා කියනවා යුරාජ්ගේ කියලා.........

    :rolleyes: තරි අංකල්ගෙයි, රුවනිකා අක්කාගෙයි බබා......!! :cool::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    පුහුල් හොරා කරෙන් දැනේලු..
    එතකොට මේ වල් හාවා මේ අර අහිංසක යුරාජ්ට මඩ ගැහැව්වේ වීදුරු ගෙයක් ඇතුලෙ ඉදලද?

    අඩෝ තරි අන්කල්..මේ නහින දෙහින කාලෙ බණක් බාවනාවක් කරගෙන ඉන්නෙ නැතුව කොල්ලො කරන වැඩ කරල මේ පාරත් ආයිත් තාත්ත කෙනෙක් වුනා නේද.. සුබ පැතුම්..

    :lol::lol: බලපන් බං.... බෝ පැලේ වගේ ඉන්න මටනේ මූ මේ කතා හදලා මඩ ගහන්නේ..... :) :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    එලකිරිය දැන් බබාලන්තයක් වෙලා නේ යකෝ.........බලන බලන තැන බබ්බු හම්බ වෙනවා........ඇත්තටම කාගේද මේ බබා??:eek::eek::eek:

    :lol::lol: තරි අංකල් + රුවනිකා අක්කා (Tharinda67's Official Wife :P )