Official Thread For Congratz Tharinda67's Wife

Lasith1

Member
Mar 23, 2012
212
15
0
Rajarata
යකඩෝ.... මුන් දෙන්නගෙ ළමයි දෙන්න ලොකු වුන කාලෙක වැරදිලා හරි මේ ත්‍රෙඩක් බම්ප් උනොත් එහෙම මුන් දෙන්නට වහ කන්නයි වෙන්නෙ
:lol::lol::rofl::rofl:

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: DJ_Lasith

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,585
    3,193
    113
    ලගදිම එලකිරි User Name එකකුත් පුතු පැටියට හදලා තියෙනවා කියලා තරි අංකල් මට කිව්වා.... :yes: එතකොට පුතු පැටියා ලොකු වෙනකොට, හොද Rep Power එකකුත් තියෙයි නිසාලු, දැන්ම හදලා තියන්නේ EK User Name එකක්..... :D :P :lol:

    :lol::lol:
    අනාගත අයෝජනය..:yes:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    ඇයි මචන් මිනිස්සුන්ව හෑල්ලුවට ගන්නේ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    සුබ පැතුම් තරින්ද අන්කල්
    මට සැකයි මේ වයසටත් මෙහෙම වැඩ කරන්න පුලුවන් ද කියල.....
    ඇත්තටම සැකයි... අඩුම ගානේ ....එක්කො ඕනි නැහැ...කොහොම හරි වැඩේ වෙලානන් එච්චරනෙ:baffled::baffled::baffled:

    සුබ පැතුම් අන්කල්

    (නිකරුනේ කොල්ලන්ට මඩ ගැසීමෙන් වැලකියන් අන්කල්):angry::angry::angry::angry:

    ;);) තරි අංකල්ට නෙවේ මෙතන අපි සුභ පතන්න ඕනා රුවනිකා අක්කාටයි...... :yes::yes: මේ වගේ අංකල් කෙනෙක් එක්ක ඉන්න ඒ අක්කට අපි ගරු කරන්න ඕනා..... :) :love: :D

    තරි ජූනියර්67 Number 1 වගේම ලස්සන පැට්ටෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා......!! :yes::D

    ඒ වගේම, දැන් එන්න ඉන්න තරි ජූනියර් Number 2 වලට පස්සේ, තරි ජූනියර් Number 3 සහ තරි ජූනියර් Number 4 කියලත් තව හදමු කියලත් යෝජනා කරනවා......!! :yes::yes::rofl::P (මේක විහිලුවක් නෙවේ.... :no: සිංහල ජාතියේ උන්නතිය සදහා.... :yes::D:) )
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    කොහුවල අනාතයා මාර වැඩ්ඩෙක් නේ... :rolleyes:
    ඔහොම යන් ඔහොම යන්.. දිගින් දිගටම දරු සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා :rofl: :P

    ඒක නෙවෙයි බස් මාමේ.. මම මම නම් ලඟකදි බඳින්න අදහසක් නෑ ඕන් :baffled:


    :rolleyes: ප්‍රාර්ථනාව දැක්කොත් අක්කට කලන්තේ හැදෙයි බොල....... :rofl::P

    අපිට බොරු දාන්න එපා.... අර කෙල්ලත් එක්ක රවුම් ගහන හැටියට, ලගදිම අපේ *ඩු රැමාට බඩු බනිස් වෙන බව ආරංචියි...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    සුභ පැතුම ශැගී මාමේ:D
    Baby-congratulations.gif



    බබාට Scooby කියල දැම්මොත් මොකද :rolleyes:

    :rolleyes: තරි ජූනියර් Number 2
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒ ගමන බබා අරූගෙලු..අනේ මන්දා තොපි දෙන්නා..
    කොහොමහරි ඔන්න තරියටත්,
    මාගේ උණුසුම් සුභ පැතුම්!!!
    ඉපදෙන පොඩි එකා උඹ වගේ,
    ගොන් තකතීරු ඔලමොට්ටලයෙක් නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා!
    :yes::yes:

    :rofl: :rofl: :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    යකෝ මට පේන විදියට මුන් දෙන්නම දන්නෙ නෑ... ළමය කාගෙද කියලා... මාර කෙලියක්නෙ බන් මේක...:shocked::shocked::shocked:

    අපිට බබා හම්බවෙනවා මේව බලනකොට :growl::growl::growl:

    කොහොම උනත් නමක් දාන්නත් එපායැ... ඉදහන් ඉදහන් මතක් කරනකල් ටොප් නමක්...


    :rofl::rofl::lol::lol::P:P තරි අංකල් මට මඩක් ගහන්න ත්‍රෙඩ් එකක් දැම්මා.... අන්තිමට ඈත්ත එලි උනා අපේ කිඹුල් අයියා නිසා........ :):)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴


    අපේ ක්ලාස් එන කෙල්ලෙක්ට කතා කරලා අහපං මට පුලුවන්ද බැරිද කියලා
    උඹට අ යන්නේ ඉදලම කියලා දෙයි
    delmar ට උදේ පාන්දර රෙන්න් පුලුවන්ද කියලද අහන්න ඕනෙ ? :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    Congratz to both of you! :D

    :shocked::shocked: Both කිව්වේ තරි අංකල්ටයි රුවනිකා අක්කාටයි වෙන්න ඈති නේ.....?? :rolleyes: :D

    ඒක නෙවේ GT, දැන් කල වයසත් හරි නේ.....?? මේ එළකිරියක් දිහා බලන් ඉදලා, අන්තිමට Expire වෙච්ච කිරි බොන්න වෙයි.......!! :P:P