Official Thread For Congratz Tharinda67's Wife

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)


    :shocked: එහෙනම් මඩ ගැහුවනම් කොහොම තියෙයිද?
    තරින්ද බොස්ගේ නෝනමහත්තයාට මේ ත්රෙඩ් එක පෙන්නන්නම වටිනවා නේද රත්නේ?

    :lol::lol: අක්කට පෙන්වලා.... අන්න අක්කා කොස්සක් අතේ තියන් බලන් ඉන්නවලු මම ඒ පැත්තේ එනකම්........:shocked::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    Suba Pathum Tharinda ayya :) danma podi ekata school ekak hoyala tiya ganna :P

    Nirogee wasanawantha daru upathak labeewa.. Podi Tharindayek or Podi tharindiyek labewa..

    eeka newe..dan Banda anith eun tat ikmanta daru surathal baleemata haki wewa


    Uraj, Nawoda, Sathranga2005.. ect

    :rofl::P ඉස්කෝල නම් තරි අංකල්ට මතක් කරන්න එපා........ :no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    තෝ මේ සයිට් එක කන්නද හදන්නේ...ගොංබිජ්ජා....!!!!!!:growl::baffled:
    නොබැදත් ජීටි මේක මාර අමාරුවෙන් රන් කරන්නේ, බැන්දම මොනව වෙයිද? උඹ හිතන්නේ බැන්දට පස්සේ ඔය රෑට රෑට ඇවිත් මේකෙ යන ගූ කේස් වලට හොට දාල බලන්න පුළුවන් වෙයි කියල ද ජීටී ට. උඹේ prime ටාගට් එක මේ සයිට් එක වලපල්ලට යවන එක. නැත්නම් අර යස අගේට ඉන්න ජීටී ව අමාරුවේ දාන්න කුමන්ත්‍රණය කරයිද? තෝ නම්...........!!!!දැන් පේනව නේ තොට වෙලා තියන දේ:shocked::eek::eek:......ඒ වගේ ම ජීටී වඅ මාරුවේ දාන්න තමා උඹ මේ හදන්නේ:(:shocked:.......
    මචං ජීටී, මුගේ මේ දහංගැට වලට නම් අහුවෙන්න එපා මචෝ:no::no:.......මූ මේ අපේ එළකිරියට කෙලවන්න හදන්නේ.......!!!
    :dull::dull::nerd:



    :lol::lol: තුන් හිතකවත් එහෙම අදහසක් නම් නෑ ලොකු අයියේ....... :no::no:

    GT ත් ඉතින් අපේ වයසේමනේ.... ඒකයි ඉතින් නිකන් මතක් කරේ, බැන්දොත් නරකද කියලා......!! :yes::yes: එළකිරියටම හිර වෙලා ඉදලා, GT ට කසාදයක් කරගන්න අමතක වෙලාද දන්නේ නෑ නේ......?? :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    නෑ...නෑ...රත්නය ඌව ම ප්‍රමෝට් කර ගන්නවා.........:baffled:
    තව මාස 3කින් පසු මමත් මෙසේ වේ කියලා................!!!!:baffled:
    මමත් වැඩට බසිමි කියලා............:rofl:
    මමත් වැඩ කරු වෙමි කියලා.........:P:P

    :shocked::growl::rolleyes::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    clipart-illustration-toothy-upset-cry-baby-in-diaper-and-blue-rattle.jpg

    :shocked::shocked: බය කරන්න එපා යකෝ තරි අංකල්ව......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹේ කල්පනාවක් නැද්ද අපේ ක්ලබ් එකට ජොයින් වෙන්න දැංමම...........??:rolleyes:
    කුමාරයත් එනවා හෙට අනිද්දට කියල ආරංචියි........:yes::D:cool:;)
    අහෝ මොසිල්ලා......!!!!!:dull::dull::baffled:

    :lol::lol: මොසියා ගේ සීන් ද....??? :rolleyes::rolleyes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol: තුන් හිතකවත් එහෙම අදහසක් නම් නෑ ලොකු අයියේ....... :no::no:

    GT ත් ඉතින් අපේ වයසේමනේ.... ඒකයි ඉතින් නිකන් මතක් කරේ, බැන්දොත් නරකද කියලා......!! :yes::yes: එළකිරියටම හිර වෙලා ඉදලා, GT ට කසාදයක් කරගන්න අමතක වෙලාද දන්නේ නෑ නේ......?? :lol::lol:
    අන්න මොනාද කල් ඉකුත් වෙලාලු ජිටි අයියගේ :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    බොහොම ස්තුතියි.. !! නවෝද නම් ජස්ට් වගේ නිසා කමක් නෑ ... අර රත්නයා තමා වන වන ඉන්නේ !! :lol::rofl: සතරේ තාම හිතල නැද්ද ? :P

    :oo::oo: හිටු හිටු ...... ත්‍රෙඩ් එක දාන්න අවස්ථාවක් ඉක්මනට හදලා දෙන්නම්..... :) ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    ජේ.කේ ට රාහුගේ අපලේ !! තැන තැන ඇවිදිනවා රාහු සයිලන්ට් වෙනකන් රෝන්දේ ගහනවාලු !! :eek:

    :rofl: ඈයි බං එතකොට එදා අර පෙරාගේ වෙඩින් එක දවසේ........?? ;);)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වැරදියි ටයිප් කරලා තියෙන එක :P:rofl: .. එහෙනම් අහවල් එකටද කිඹුලට තරහ ගන්න එපා කිව්වේ ? :rofl:

    නෑ ඉතින් කිඹුල අයිය ඉරිසියා නොකර අපිට ඉක්මන ළමයි හදන්න කියල කිව්වෙ...:D
    උඹට ඉතින් මන් කියන්නැ...:angry::angry: හරි එහෙනම් හරියට ලියපන් බලන්න...;):P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න මොනාද කල් ඉකුත් වෙලාලු ජිටි අයියගේ :eek:

    මට පේන්නේ දැන් මුගේ එකවුන්ට් එකේ කල් ඉකුත් කර ගන්නයි යන්නේ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    දැන් ටිකකට කලින් බයික් එකක් ගන්න උණක් ගහල තිබ්බ
    උබට මොන බයික්ද තරියෝ ගනින් ඉම්පාලා ටුක් ටුක් එකක් දැන්

    :rolleyes::rolleyes::rolleyes: මොන හු යන්නක්ද මේ......??