Official Thread For Congratz Tharinda67's Wife

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    මේක දැක්ක නම් ගෙදර යනගමන් කැළණි ගඟේ පනී රත්නේ !! :lol:

    :rofl::P මගේ රථයේ ජී පී ඈස් එකක් නොමැති බැවින්, මා හට කෑළණි ගගට පනින්න සිදු නොවේ...... :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ ඉතින් කිඹුල අයිය ඉරිසියා නොකර අපිට ඉක්මන ළමයි හදන්න කියල කිව්වෙ...:D
    උඹට ඉතින් මන් කියන්නැ...:angry::angry: හරි එහෙනම් හරියට ලියපන් බලන්න...;):P

    මඤ්ඤං :P ඕක තමා කියන්නේ වැස්සකටවත් ඉස්කෝලේ පල කියල !! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: හිටු හිටු ...... ත්‍රෙඩ් එක දාන්න අවස්ථාවක් ඉක්මනට හදලා දෙන්නම්..... :) ;)

    අනේ වයසක උඹ වෙඩි තියන බුලට් පාරවල් කවද වදීද කව්ද දන්නේ ? මම හිතන්නේ නෑ උඹට එහෙව් හපන්කමක් වත් කරගන්න පුළුවන් කියල !! :eek::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    වර්ණපාල (බස් රත්නේ) අදලු දන්නේ මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් එකක් තියෙනවා කියල !! ඕකව හම ගහන්න ඕන බන් !! :angry: හිතේ දුක යන්න ඕකේ ටැග් එකක් දාල අපි කොච්චර සැනසුනාද ? :(

    :frown: මම ඒ ත්‍රෙඩ් එක දැක්කා බොල.... කමෙන්ට් කරලත් ඈති.... ඒත් ඒක මෙච්චර හිට් වෙලා කියලා දැනන් හිටියේ නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    පෙරේරාට ඕව හිතන්න වෙලාවක් නෑ......කෝච්චියක කොහේ හරි යන්න තියෙනවා නං ලමය් ඕනෙත් නෑ පෙරේරාට..........:confused::confused:

    :lol::lol: කෝච්චි නම් පෙරේරා..... පෙරේරා නම් කෝච්චි....... :cool: මම හැමදාමත් කියන්නේ, මූ නම් පරණ යකඩ වලට විකුණපු කෝච්චි ඈන්ජිමක්ද කොහෙද.....!! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    අපි ගැන වැරදි ප්‍රතිරූපයක් නේ තරිඳ අය්යට තියෙන්නේ............දුන්නත් ගන්නේ නැති තරමට නිමිල ඉන්නේ අපි............. :eek::eek:

    :rofl::P රුත්තාපනෙන් පස්සෙද එහෙම වුනේ.....?? :rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    බබා කාගේද කියලා පැහැදිලි නැහැ තමයි.:nerd: ඒත් ඉතින් මගෙන් සුබ පැතුම්. කාගේ උනත් පොඩි එකෙක්නෙ. :rolleyes::rolleyes::rolleyes:

    Congratz​

    :rolleyes: තරි අංකල් + රුවනිකා අක්කා ගේ...... :yes::yes: