මේක දැක්ක නම් ගෙදර යනගමන් කැළණි ගඟේ පනී රත්නේ !!![]()

මගේ රථයේ ජී පී ඈස් එකක් නොමැති බැවින්, මා හට කෑළණි ගගට පනින්න සිදු නොවේ...... 

මේක දැක්ක නම් ගෙදර යනගමන් කැළණි ගඟේ පනී රත්නේ !!![]()

මගේ රථයේ ජී පී ඈස් එකක් නොමැති බැවින්, මා හට කෑළණි ගගට පනින්න සිදු නොවේ...... 

නෑ ඉතින් කිඹුල අයිය ඉරිසියා නොකර අපිට ඉක්මන ළමයි හදන්න කියල කිව්වෙ...
උඹට ඉතින් මන් කියන්නැ...හරි එහෙනම් හරියට ලියපන් බලන්න...
![]()
ඕක තමා කියන්නේ වැස්සකටවත් ඉස්කෝලේ පල කියල !! 
ලැගානේ බං අපි දෙන්නාගෙම විශ්වාසේ කඩ කරේ.......!!
![]()
අඩෝ ලැගාට බනින්න එපා මට තද වෙනවා හරිය ? 

හිටු හිටු ...... ත්රෙඩ් එක දාන්න අවස්ථාවක් ඉක්මනට හදලා දෙන්නම්.....
![]()
![]()


වර්ණපාල (බස් රත්නේ) අදලු දන්නේ මැරීඩ් ක්ලබ් ත්රෙඩ් එකක් තියෙනවා කියල !! ඕකව හම ගහන්න ඕන බන් !!හිතේ දුක යන්න ඕකේ ටැග් එකක් දාල අපි කොච්චර සැනසුනාද ?
![]()
මම ඒ ත්රෙඩ් එක දැක්කා බොල.... කමෙන්ට් කරලත් ඈති.... ඒත් ඒක මෙච්චර හිට් වෙලා කියලා දැනන් හිටියේ නෑ...... 
nangiwa matahk kala kiyapan![]()

දිලුමෝ..... කඩියා පොල් පැලේ කන්න වගේ එන්නේ...... 

උඹ බැන්ද නම් දිලුමෝ මම සයිස් ළමයි ඉන්නවා සිරාවට !! උඹල එහෙමට උන් !!![]()





පෙරේරාට ඕව හිතන්න වෙලාවක් නෑ......කෝච්චියක කොහේ හරි යන්න තියෙනවා නං ලමය් ඕනෙත් නෑ පෙරේරාට..........![]()

කෝච්චි නම් පෙරේරා..... පෙරේරා නම් කෝච්චි.......
මම හැමදාමත් කියන්නේ, මූ නම් පරණ යකඩ වලට විකුණපු කෝච්චි ඈන්ජිමක්ද කොහෙද.....!! 
අපි ගැන වැරදි ප්රතිරූපයක් නේ තරිඳ අය්යට තියෙන්නේ............දුන්නත් ගන්නේ නැති තරමට නිමිල ඉන්නේ අපි.............![]()

රුත්තාපනෙන් පස්සෙද එහෙම වුනේ.....?? 

උඹේ නෙමේ බොල මම කිව්වේ රතනෙගේ![]()
එහෙනම් අවුලක් නැ මං බය උනා



මොකද්ද අලුගුත්තෙරුවෝ ඒ කතාවේ තේරුම ? තෝව කනවා මම !!උඹ උඩම දාල තියෙන ෆොටෝ එකේ තාත්තව දැක්කම මට බය හිතෙනවා බන් !!
![]()




එහෙනම් අවුලක් නැ මං බය උනා
ආ ලෑප් එකේ වැඩේ හරි![]()

කිඹුලගෙන් උපදෙස් අරන් බබා හම්බෙන්ඩ කලින් දත්ටික එලියට එයිද දන්නේ නෑ...
ඒවා කියන්න බෑ...... 


බබා කාගේද කියලා පැහැදිලි නැහැ තමයි.ඒත් ඉතින් මගෙන් සුබ පැතුම්. කාගේ උනත් පොඩි එකෙක්නෙ.
Congratz
තරි අංකල් + රුවනිකා අක්කා ගේ...... 

මඤ්ඤංඕක තමා කියන්නේ වැස්සකටවත් ඉස්කෝලේ පල කියල !!
![]()



ඕව් බන් ඕ.ස් දැම්ම බොහොම අමාරුවෙන්...හරි නම් එල !! මොකෝ කරේ ඕ.එස් එක දැම්මද ?![]()


