අනුන්ට ඉරිසියා නොකර උඹලත් හදා ගනිල්ලකෝ ඉක්මනට.........
මොකද අර ඔරියන්තුමා කියල හිපාටුවෙක් කියනවා මේ අවුරුද්ද අන්තිමට ඌ ලෝකෙට ම ලොක්කා වුණාම අවුරුදු 5 දක්වා දරුවො ඔක්කොම ඒලියන්ස්ලා අරං යනව කියලා........
මම දැං බලන් ඉන්නේ උගේ *&*^%$#@@@!ඒලියන්ල එනකං, මගේ පොඩ් උන් දෙන්නා ගෙනියන්න.
ඒ නිසා ඉක්මනට හදපං...අඩු ගානේ මාස ගානක් හරි ළගින් තියා ගත්තෑකි නේ.....!!!
![]()
ඔරියා කාලෙකින් ආවේ නෑ නේද.....?? ඌට නම් පිටසක්වලයෙක් මොනවා හරි කරලා තියෙනවා වගේ...... 

තරින්ද අන්කල්ටත් අක්කටත් උණුසුම් සුභ පැතුම්! ඒ වගේම ඔයලා දෙන්නටත් පොඩි බබාටත් ලැබෙන්න ඉන්න බබාටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!
![]()
උදාහරණයක් පමණි.

මාර උදාහරණේ........ 

ඕව් බන් ඕ.ස් දැම්ම බොහොම අමාරුවෙන්...
දැන් Drives ඩවුන්ලෝඩ් කරන ගමන්...![]()
Congratz! තරින්ද අන්කල්ටත් අක්කටත් උණුසුම් සුභ පැතුම්! ඒ වගේම ඔයලා දෙන්නටත් පොඩි බබාටත් ලැබෙන්න ඉන්න බබාටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!
balapanko Tags goda![]()


බම්බුව මේකෙත් ටැග් නැහැනේ ඕයි.දැන් කවුද කියපන් ඇත්තටම තාත්තා වෙන්නේ යන්නේ.තරින්දයගේ කතා විලාසය අනුව ඔහු කෙරෙහි සැකයක් නැත.නමුත් බස් කාරය ෂුවර් කරන්න අමාරුයි.දොලදුකට මාළු පාන් හදල දුන්නද මන්ද..

ඔබට මේ පාරත් ටැග් අහිමිද......??



Wadak na ban,mata lidak haaragena paninna hithenawa![]()

අර යසට තිබ්බ ක්රිකර් බෝඩ් එකට කරපුවාට තමා තොට ඔය පල දෙන්නේ.....!! 

Ethana situation eka echchara hoda na ban,next couple of years anthima darunui,cash flow eka madi,kohomath ikmanata yanna nemei hitiye,offer eka set une hadissiye.![]()


![]()
මට මැවිලා පේනවා නකියෙකුයි ලස්සන අක්කියෙකුයි එකට ඉන්නවා
Congrats macho![]()




Aww... CoNgRaTzZ to Ruvanika akki and Tharinda ayya....Wish the lil baby to be healthy and lovely...
![]()
![]()
![]()
තවම බෑ කිඹුල් අයියේ,
තවම ඒක අධි ආරක්ෂිත කලාපයක් කරලා තියෙන්න
ඔරියා අපේ ළමයි අරන් යන්නේ ඌට වැඩ බැරි නිසාද දන්නේ නෑ, එළකිරි යාළුවො සෙට් එකමු යමු දවසක ඌට හෙල්ප් එකක් දෙන්න,එළකිරි Mix එකක් හැදෙයි
![]()

අධි ආරක්ෂිත කලාපේ උඹ බත් පැකට් විකුණනවද......?? 

පිස්සුද යකෝ ඌට තවම proposal එනවා අක්ක බොහොම අමාරුවෙන් ඌව පරිස්සම් කරන්නේ![]()

ඈන්ටිලගෙන් වෙන්න ඈති නේ proposal.....?? 
හරි හරි කිඹුලා අයියා... ඕකට ඔච්චර තරහ ගන්ඩ ඕනයෑ...අපි ඉති යාලුවොනේ....
![]()

ඔරියා කවුද කියලා අහු වුනා වගේ දැනෙනවා....... 


congratz......, tika dawasakin cake ekak aran balanna enna barie....
වාසනා කේක්......?? 

Mama eth baluwa uncle mokada Hadissiye Katharagama giye kiyala.....balanakota meka thama seen eka![]()


Uncle ta thada wela atha...... Kattiya Parissam unoth hodai wage......Eth api nam ape Uncle ta Adarei![]()

ගේ......!! 
ෆිස්සුද පුටේ මට තද වෙන්නේ නෑ !!![]()
බුරුල් වෙච්ච නිසා තමා මෙච්චර හරියක් වුනේ......!! 