ϟϟϟ Read එළකිරි Thread ϟϟϟ

මෙම option එක හොදද, නැද&#353

  • Good Option

    Votes: 5 55.6%
  • Bad Option

    Votes: 4 44.4%

  • Total voters
    9

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ϟϟϟ Read එළකිරි Thread ϟϟϟ

    මේක මචන් පොඩි අදහස් විමසීමක්.

    මේකට මුලික වෙන කාරණය තමා, අපිට එළකිරි site එකෙ අපි post කරන thread එකක් log වෙන්නෙ නැතිව බලන්න පුළුවන් කියන කාරණය.:eek:

    ඉතින් මේක ඇත්තටම සමහර වෙලාවට අපට ප්‍රයෝජනවත් වෙනවා. නමුත් ඔයාල දැකල ඇති වෙනත් මේ වගෙ website වල එහි තිබෙන දෙවල් අපට පෙන්නුවත් එහි විස්තර බලාගන්න අවශ්‍යනම්
    අප එම website එකෙ සමාජිකත්වය ලබා තිබිය යුතු අතර අනිවාර්යෙන්ම log විය යුතු බව.:cool:

    එළකිරි එක කියන්නේ අපෙ සහයෝගිතාව, සුහදත්වය වර්ධනය කරන website එකක් නිසා, ඉතා වටිනාම කාරණය සාමාජිකයන් මෙහි පල කරන thread හරහා අදහස්(comment ,රේප්...)දැක්වීමය.
    නමුත් ඉහත සදහන් කල කාරණය නිසා, මෙම අරමුණ ඉටුනොවන තත්වයක් පැන නැගී ඇත.වෙනත් අයුරකින් පවසනවානම් කියවන පිරිසක් පමණක් බිහි වී ඇත.
    මෙම තත්වය thread පලකරන සාමාජිකයන් අෛධරය වීමටත්, ගුණාත්මක බවයෙන් අඩු thread පල වීමටත් ප්‍රධාන ලෙසම බලපාන බව මගෙ හැගීමය.:yes:



    ok . දැන් ඔයාලට කරන්න තියෙන්නෙ!;)


    * එළකිරි එකෙ තියන මෙම option එක හොදද, නැද්ද කියන එක සදහන් කරන එක.:confused::confused::confused:



    එක අයෙක් එක වරක් පමණක් තමන්ගේ අදහස ප්‍රකාස කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.(poll එකෙ):eek:

    ඉතින් ඔයාලගෙත් මේ ගැන අදහස් ඇති. ඒවා වෙනම පහලින් දාල යන්න.:love:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    monada dan ekata karanna oni?

    කට්ටියගේ ප්‍රතිචාර අනුව අපිට පුළුවන් ඕන නම් admin ayyata කියන්න මේ ගැන පුළුවන් දෙයක් කරන්න කියල.(උද: බහුතරයක් මේක bad option එකක් කියල කිව්වොත් ඇඩ්මින්ට පුළුවන් ඒ ගැන අවශ්‍යනම් පියවරක් ගන්න.)
    මේක මචන් එළකිරි එක වෙනස් කරන්න හදන එකක් නෙවේ, නිකන් කට්ටියගේ අදහස් මොනවගෙද කියල බලන්න කරපු එකක්.
    :)
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83
    awlak naneda ehema tiyena eketh.. register welama balanna giyath wenne oya tikamai.. thread daanne nathi kena kohomath daanne na.. log wela balala yai.. :)