ϟϟϟ Read එළකිරි Thread ϟϟϟ

එක අයෙක් එක වරක් පමණක් තමන්ගේ අදහස ප්‍රකාස කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.(poll එකෙ)
ඉතින් ඔයාලගෙත් මේ ගැන අදහස් ඇති. ඒවා වෙනම පහලින් දාල යන්න.
මේක මචන් පොඩි අදහස් විමසීමක්.
මේකට මුලික වෙන කාරණය තමා, අපිට එළකිරි site එකෙ අපි post කරන thread එකක් log වෙන්නෙ නැතිව බලන්න පුළුවන් කියන කාරණය.
ඉතින් මේක ඇත්තටම සමහර වෙලාවට අපට ප්‍රයෝජනවත් වෙනවා. නමුත් ඔයාල දැකල ඇති වෙනත් මේ වගෙ website වල එහි තිබෙන දෙවල් අපට පෙන්නුවත් එහි විස්තර බලාගන්න අවශ්‍යනම්
අප එම website එකෙ සමාජිකත්වය ලබා තිබිය යුතු අතර අනිවාර්යෙන්ම log විය යුතු බව.

එළකිරි එක කියන්නේ අපෙ සහයෝගිතාව, සුහදත්වය වර්ධනය කරන website එකක් නිසා, ඉතා වටිනාම කාරණය සාමාජිකයන් මෙහි පල කරන thread හරහා අදහස්(comment ,රේප්...)දැක්වීමය.
නමුත් ඉහත සදහන් කල කාරණය නිසා, මෙම අරමුණ ඉටුනොවන තත්වයක් පැන නැගී ඇත.වෙනත් අයුරකින් පවසනවානම් කියවන පිරිසක් පමණක් බිහි වී ඇත.
මෙම තත්වය thread පලකරන සාමාජිකයන් අෛධරය වීමටත්, ගුණාත්මක බවයෙන් අඩු thread පල වීමටත් ප්‍රධාන ලෙසම බලපාන බව මගෙ හැගීමය.
ok . දැන් ඔයාලට කරන්න තියෙන්නෙ!නමුත් ඉහත සදහන් කල කාරණය නිසා, මෙම අරමුණ ඉටුනොවන තත්වයක් පැන නැගී ඇත.වෙනත් අයුරකින් පවසනවානම් කියවන පිරිසක් පමණක් බිහි වී ඇත.
මෙම තත්වය thread පලකරන සාමාජිකයන් අෛධරය වීමටත්, ගුණාත්මක බවයෙන් අඩු thread පල වීමටත් ප්‍රධාන ලෙසම බලපාන බව මගෙ හැගීමය.

* එළකිරි එකෙ තියන මෙම option එක හොදද, නැද්ද කියන එක සදහන් කරන එක.