ආ අදත් කැවෙනවා වගේ![]()
සුබ පතපල්ලා බස් රත්නේ තාත්ත කෙනෙක් වෙන්න යනවලු !!

ආ අදත් කැවෙනවා වගේ![]()

අනේ ගොන් ජෝර්ක් එපා බන් .. දැන්ම නමක් හොයපන් !! අරිසෙන් අහුබුදු අන්කල් මරුනනේ ? දැන් ඉතින් ඉන්දික අයියගේ පිහිට තමා !!![]()
අප්පට හුඩුසුබ පතපල්ලා බස් රත්නේ තාත්ත කෙනෙක් වෙන්න යනවලු !!![]()
ඒ කියන්නේ බස් රථේ මීයා ඉන්නවා 
සුබ පතපල්ලා බස් රත්නේ තාත්ත කෙනෙක් වෙන්න යනවලු !!![]()








සිරාවට අහන්නේ තරින්ද අයිය මැරිඩ් ද?

Officially Married...... Un Officially .....
