Airtel walata honda wede

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඕකුන් මුල් දවස් වල, කැමති නම්බර් ගන්න පුලුවන් කියලා, ගන්න ගියහම පෝස්ට් පේඩ් නම් විතරයි කතාවක් කිව්වා...... අන්තිමට මම ගත්තේ නෑ.... මේ තියෙන ඩයලොග් & මොබිටෙල් පෝස්ට් පේඩ් දෙක හොදටම ඈති..... :)
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඔව් ඕකුන් මුල් දවස් වල, කැමති නම්බර් ගන්න පුලුවන් කියලා, ගන්න ගියහම පෝස්ට් පේඩ් නම් විතරයි කතාවක් කිව්වා...... අන්තිමට මම ගත්තේ නෑ.... මේ තියෙන ඩයලොග් & මොබිටෙල් පෝස්ට් පේඩ් දෙක හොදටම ඈති..... :)
    ඔය කැමති නම්බර් හින්ද නේ බං අපි පොරකාල ෆෝම් පුරවල දුන්නේ. අන්තිමේදී එකෙකුටවත් දුන්නේ නෑ මං හිතන්නේ. හැබැයි අර හොට්ලයින් නම්බර් නම් 25000-100,000 දක්වා විකුනුවලු. ගත්තු උන්ට දැන් දුක ඇති.:yes:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,162
    922
    113
    Hutchuth indian thama. unge couple package walata pin sidda wenna api labeta mal kdanne. ape telecomla internet walin apita kelawapu hatiyata pita rata ungen aran ape unta kelawannamai hitanne
    hutch indian nemei yako pissuda? (rofl)
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Matanam Dialog hodai machan. Mokada unge Service eka anithwata wada hodai.
    System Aul wediya ne. Technology ekath anith awa ekka balanakota godak idiriyen.
    Call ehema clear. Akata hutch! Robo la katha karanawa wage eahenne. :lol:
    Airtel nam ara 25 , 99 package 2 hinda yantham ellila inne.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මට මතකයි එයාටෙල් ආපු දවසේ අපි ඒ ගොල්ලන්ගේ දොරවල් ළඟ පොරකාගෙන හිටිය අර ෆෝම් එක ඉල්ලන්න. නම්බර්ස් ඉල්ලන්න. කාටත් මතක ඇති. ඒකෙ වැඩ කරන කට්ටිය එහාට මෙහාට ගියේ හරියට ජනාධිපතිගේ අක්කගේ ළමයි වගේ. හරි ලොකුකමකින්.

    පස්සේ බ්‍රෝඩ් බෑන්ඩ් ගත්ත 300 පැකේජ් එක. ඒකට වැරදි විදිහට බිලක් දාල මම ඇහුවහම කිව්වා සිස්ටම් එකේ තියෙන්නේ එහෙමලු. පස්සේ මම ඩයලොග් ගත්ත.

    අද මම නිකම් බලද්දී එයාටෙල් ඔෆිස් ගොඩක් වහලා. වැල්ලවත්ත, දෙහිවල, ඔය වගේ ගොඩක් තැන් වල. තියන ඒවයිත් බල්ලෙක් වත් නෑ. ලොකු කමට පාඩමක්. ඊට වැඩිය මම කැමති ඉන්දියන් සමාගමක් අසාර්ථක වුන නිසා.

    100% AGREED...LOL :yes::yes::yes:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    issara hutch eke balance rs 25ta adu unahama call ekak ganna yaddi issellama balance eka kiyanawa. maha wadayak. mama kathaa karalaa complaint ekak daganna kiwwahama eki kiwwa eka complain ekak widihata ganna be kiyala. mama ahuwa complaints oya gollanta ona eva witharada kiyala. eeta passe meki nikam lokluwata kathaa kara witharayi mama kiwwa hondama eken. eki mata kiwwa i will do the needful, cos i have recorded the call kiyala. mama kiwwa you come here i will do the mouthful, that is far better kiyala :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    Airtel HBO package ඒක පාවිච්චි කළා නම් ඔය කතාව කියන්නේ නැහැ. කරුමෙටම ඒක දැන් තහනම් කරලා :(
     
    ASEE BATTA

    Member
    Mar 9, 2012
    524
    85
    0
    colombo
    issara hutch eke balance rs 25ta adu unahama call ekak ganna yaddi issellama balance eka kiyanawa. maha wadayak. mama kathaa karalaa complaint ekak daganna kiwwahama eki kiwwa eka complain ekak widihata ganna be kiyala. mama ahuwa complaints oya gollanta ona eva witharada kiyala. eeta passe meki nikam lokluwata kathaa kara witharayi mama kiwwa hondama eken. eki mata kiwwa i will do the needful, cos i have recorded the call kiyala. mama kiwwa you come here i will do the mouthful, that is far better kiyala :lol:

    uba ela kollekne...
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    Hutchuth indian thama. unge couple package walata pin sidda wenna api labeta mal kdanne. ape telecomla internet walin apita kelawapu hatiyata pita rata ungen aran ape unta kelawannamai hitanne

    atthatama ban hutch walata pin sidda wenawa.. ube kathawa sahathika attha.. puluwan tharam hutch eka goda danna oni...
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,486
    186
    63
    Galle
    Nugegoda ekath maasayak thibbe na store eka,,ane manda unge mala wikaranam thiyanawa eth unlimited broadband wala speed ekawath thaama hadaganna ba unta,,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මං නං මැරෙනතුරා එටිසලාට් එක්කයි.:P:P:P
    Hutch නම් හොන් කොන්
    :rolleyes:
     
    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    air tel ewun matath dala thibuna 4000 ka withara bilak. hamadama un katha karanawa gewanna gewanna kiyala thibba mama polloak unta. ballo