ඔව් ඕකුන් මුල් දවස් වල, කැමති නම්බර් ගන්න පුලුවන් කියලා, ගන්න ගියහම පෝස්ට් පේඩ් නම් විතරයි කතාවක් කිව්වා...... අන්තිමට මම ගත්තේ නෑ.... මේ තියෙන ඩයලොග් & මොබිටෙල් පෝස්ට් පේඩ් දෙක හොදටම ඈති..... 


ඔය කැමති නම්බර් හින්ද නේ බං අපි පොරකාල ෆෝම් පුරවල දුන්නේ. අන්තිමේදී එකෙකුටවත් දුන්නේ නෑ මං හිතන්නේ. හැබැයි අර හොට්ලයින් නම්බර් නම් 25000-100,000 දක්වා විකුනුවලු. ගත්තු උන්ට දැන් දුක ඇති.ඔව් ඕකුන් මුල් දවස් වල, කැමති නම්බර් ගන්න පුලුවන් කියලා, ගන්න ගියහම පෝස්ට් පේඩ් නම් විතරයි කතාවක් කිව්වා...... අන්තිමට මම ගත්තේ නෑ.... මේ තියෙන ඩයලොග් & මොබිටෙල් පෝස්ට් පේඩ් දෙක හොදටම ඈති.....![]()

hutch indian nemei yako pissuda? (rofl)Hutchuth indian thama. unge couple package walata pin sidda wenna api labeta mal kdanne. ape telecomla internet walin apita kelawapu hatiyata pita rata ungen aran ape unta kelawannamai hitanne

මට මතකයි එයාටෙල් ආපු දවසේ අපි ඒ ගොල්ලන්ගේ දොරවල් ළඟ පොරකාගෙන හිටිය අර ෆෝම් එක ඉල්ලන්න. නම්බර්ස් ඉල්ලන්න. කාටත් මතක ඇති. ඒකෙ වැඩ කරන කට්ටිය එහාට මෙහාට ගියේ හරියට ජනාධිපතිගේ අක්කගේ ළමයි වගේ. හරි ලොකුකමකින්.
පස්සේ බ්‍රෝඩ් බෑන්ඩ් ගත්ත 300 පැකේජ් එක. ඒකට වැරදි විදිහට බිලක් දාල මම ඇහුවහම කිව්වා සිස්ටම් එකේ තියෙන්නේ එහෙමලු. පස්සේ මම ඩයලොග් ගත්ත.
අද මම නිකම් බලද්දී එයාටෙල් ඔෆිස් ගොඩක් වහලා. වැල්ලවත්ත, දෙහිවල, ඔය වගේ ගොඩක් තැන් වල. තියන ඒවයිත් බල්ලෙක් වත් නෑ. ලොකු කමට පාඩමක්. ඊට වැඩිය මම කැමති ඉන්දියන් සමාගමක් අසාර්ථක වුන නිසා.




issara hutch eke balance rs 25ta adu unahama call ekak ganna yaddi issellama balance eka kiyanawa. maha wadayak. mama kathaa karalaa complaint ekak daganna kiwwahama eki kiwwa eka complain ekak widihata ganna be kiyala. mama ahuwa complaints oya gollanta ona eva witharada kiyala. eeta passe meki nikam lokluwata kathaa kara witharayi mama kiwwa hondama eken. eki mata kiwwa i will do the needful, cos i have recorded the call kiyala. mama kiwwa you come here i will do the mouthful, that is far better kiyala![]()
Hutchuth indian thama. unge couple package walata pin sidda wenna api labeta mal kdanne. ape telecomla internet walin apita kelawapu hatiyata pita rata ungen aran ape unta kelawannamai hitanne
Hutchuth indian thama. unge couple package walata pin sidda wenna api labeta mal kdanne. ape telecomla internet walin apita kelawapu hatiyata pita rata ungen aran ape unta kelawannamai hitanne