ලව්~කරමු

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    උබ කියලා තියෙන දේවල් මම අනුමත කරනවා. අවුල තියෙන්නේ අපේ කොල්ලන්ට ඉවසලා පුරුද්දක් ඇත්තෙම නැහැනේ.:no: පොඩි ප්‍රශ්නයක් ආවහම කෙල්ලව මරාගෙන කන්න හදනවා.:frown: පස්සේ වැඩේ දෙල් වුනහම අපිත් එක්ක ඇවිල්ලා "අපරාදේ ඒ කෙල්ලව නැතිකරගත්තේ වැරැද්ද මගේ" කියා කියා අඩන උන් ඕනේ තරම් හම්බ වෙලා තියෙනවා.:(

    කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම ආදරේ කරද්දී ඒක ඒක වැරදි කරනවා.:sorry: දෙන්නට දෙන්නා හොදට අවබෝද කරගෙන ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕනේ.:nerd: තව දුරටත් එකට ඉන්න බැරි තත්වයට ආවහම සුහදව වෙන්වෙන ඒක තමයි හොදම දේ. :dull:

    :love:තමන් තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියට අවංක ආදරේ කරනවානම්, නමුත් ඇය හෝ ඔහු අවංකව ඔබට ආදරේ නොකලත් අවංක ආදරය ඔබට කවදා හෝ හිමිවේ.:love:

    :nerd: ඒක නිසා මොකට ආදරේ කලත් අවංකව ආදරේ කරපන්ලා. :nerd:

    REP දෙන්න බැහැලු බං. :sorry::sorry::sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    එකගයි.
    රෙප් කන්නද බන්?
    කමෙන්ට් එකට ගොඩක් තැන්ක්ස් ඔක්කෝටම.
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    mamath angena ine,, mage kellata break up krna onalu, eyata tkak kal onalu mea efir eka gna hthna tynwada kyala,epa wela tyne bolaw ne jiwithema,matath danui threne,kella kyna mama bolada wdytalu jiwithe gna hithane,eya mata mona qwath mata ekiwa dala yna ba ne bn,udwak kraplkoooo mkoda krna one kyala
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    ඔබ තුමාගෙන් අවුලක් නැද්ද මම මේක මගේ බ්ලොගයේ නම , ගම විස්තර එක්ක දැම්මට...... වටිනවා ඒකයි. අකමැතිනම් අව්ලක් නැතෝ....

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔබ තුමාගෙන් අවුලක් නැද්ද මම මේක මගේ බ්ලොගයේ නම , ගම විස්තර එක්ක දැම්මට...... වටිනවා ඒකයි. අකමැතිනම් අව්ලක් නැතෝ....

    :baffled::baffled::baffled::baffled::baffled:

    අව්ලක් නෑ බන්.
    දාපන්.
    පුලුවන්නම් akilar25 elakiri.com කියලා දාපන්.නැත්තම් නිකන් දාපන්.අව්ලක් නෑ.
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    සම්පූර්ණ මගේ අත්දැකීමෙන් සහ අනිත් අයගේ ලව් දිහා බලන් ඉගෙන ගෙන ලියන ලද්දකි.

    :rolleyes::rolleyes::oo::baffled::frown::rofl::P:lol: