උබ කියලා තියෙන දේවල් මම අනුමත කරනවා. අවුල තියෙන්නේ අපේ කොල්ලන්ට ඉවසලා පුරුද්දක් ඇත්තෙම නැහැනේ.
පොඩි ප්රශ්නයක් ආවහම කෙල්ලව මරාගෙන කන්න හදනවා.
පස්සේ වැඩේ දෙල් වුනහම අපිත් එක්ක ඇවිල්ලා "අපරාදේ ඒ කෙල්ලව නැතිකරගත්තේ වැරැද්ද මගේ" කියා කියා අඩන උන් ඕනේ තරම් හම්බ වෙලා තියෙනවා.
කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම ආදරේ කරද්දී ඒක ඒක වැරදි කරනවා.
දෙන්නට දෙන්නා හොදට අවබෝද කරගෙන ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕනේ.
තව දුරටත් එකට ඉන්න බැරි තත්වයට ආවහම සුහදව වෙන්වෙන ඒක තමයි හොදම දේ. 
තමන් තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියට අවංක ආදරේ කරනවානම්, නමුත් ඇය හෝ ඔහු අවංකව ඔබට ආදරේ නොකලත් අවංක ආදරය ඔබට කවදා හෝ හිමිවේ.
ඒක නිසා මොකට ආදරේ කලත් අවංකව ආදරේ කරපන්ලා. 
REP දෙන්න බැහැලු බං.

So True
Done most of those mistakes :/