කොහුවල පැත්තේ මොනවද දන්නේ නෑ ගහලා තිබ්බේ......??
![]()
යකෝ එතකොට මගේ දරු පවුල බලාගන්නේ උඹද.....?? උඹ කැමතිද යකෝ දෙන්නෙක්ගෙන් කොසු පාරවල් කන්න.......
දැන් උඹට බෑ කියල විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් පණිවිඩයක් ලැබුණා...
උඹට උපදෙස් දීල ඇති වෙලාලු තියෙන්නේ එයාට.. ඔය සම්බන්ධයෙන් දැන් තියෙන්නේ උඹව පැත්තකට දාල උඹට (තාක්ෂණික උපදෙස් පැත්තකින් තියල ප්‍රයෝගිකව ) උදව් කරන්න විතරලු !!
මට එක අහල ඉස්මොල්ලෙත් ගියා බන් !! දවසේ කතාව !! 

යකෝ එතකොට මගේ දරු පවුල බලාගන්නේ උඹද.....?? උඹ කැමතිද යකෝ දෙන්නෙක්ගෙන් කොසු පාරවල් කන්න....... 

thank you wewa !! 
අන්න අර ඊයේ කියපුවා ඈහිලා, උඹට අමතන්න බලාගෙන ඉන්නවා....... 